Ratings keeyda bn oke?
trailer එක හොඳයි ඒකයි හොයන්නෙ 
මේ දවස් වල සොම්බි සීන් එකේද ඉන්නේ

film ekai index kiyala search karala balanna

TWD baluwanam hari![]()
Seeder.cc එකට add කරලා බැලුවේ නැද්ද torrent එක download කරගන්න පුළුවන් ද කියලා?
ඒකට තමා බෑවෙන්නෙ නැත්තෙ 
රෙද්ද. ඊට හොඳයි ප්රවීණ බලනව. සොම්බි කියල පටං ගත්තෙ. අන්තිමට මෙලෝ සොම්බියෙක් නෑ මිනිස්සු කොටාගන්නව. අතෑරල දැම්ම.

ithin ekane ban aththa,zombie aththatama loketa awoth wenne eka thamai
ape un thamai maraganne kohomath.
ehenam FTWD balanna![]()

ඒක හොඳයිද ?ඒකෙන් තමා බාන්නෙඒකට තමා බෑවෙන්නෙ නැත්තෙ
![]()
Seeder.cc එකට add කරලා බැලුවේ නැද්ද torrent එක download කරගන්න පුළුවන් ද කියලා?
රෙද්ද. ඊට හොඳයි ප්රවීණ බලනව. සොම්බි කියල පටං ගත්තෙ. අන්තිමට මෙලෝ සොම්බියෙක් නෑ මිනිස්සු කොටාගන්නව. අතෑරල දැම්ම.