මේ film එක සොයාදෙන්න

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ film එක සොයාදෙන්න

    Exit Humanity (2011)

    image.png

    A young man's struggle to survive in the aftermath of a deadly undead outbreak during the American Civil War.

    YTS වල තියෙන එකේ seeds නෑ :sorry:
    720p ඕනෙ :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ratings keeyda bn oke?

    5.3යි බං. ratings අඩු ඒව කොහොමත් seeds නැති වෙනව :sorry: trailer එක හොඳයි ඒකයි හොයන්නෙ :)
    https://www.imdb.com/title/tt1781812/
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේ දවස් වල සොම්බි සීන් එකේද ඉන්නේ :P

    :D :yes:
    එන්න තියෙන මහා සොම්බි යුද්දෙට ලෑස්ති වෙනව :baffled:


    film ekai index kiyala search karala balanna

    හෙව්ව ඒත් හම්බවුනේ නෑ. jpg වගයක් එන්නෙ :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    TWD baluwanam hari :yes:

    රෙද්ද. ඊට හොඳයි ප්‍රවීණ බලනව. සොම්බි කියල පටං ගත්තෙ. අන්තිමට මෙලෝ සොම්බියෙක් නෑ මිනිස්සු කොටාගන්නව. අතෑරල දැම්ම.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Seeder.cc එකට add කරලා බැලුවේ නැද්ද torrent එක download කරගන්න පුළුවන් ද කියලා?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Seeder.cc එකට add කරලා බැලුවේ නැද්ද torrent එක download කරගන්න පුළුවන් ද කියලා?

    ඒකෙන් තමා බාන්නෙ :baffled: ඒකට තමා බෑවෙන්නෙ නැත්තෙ :sorry:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රෙද්ද. ඊට හොඳයි ප්‍රවීණ බලනව. සොම්බි කියල පටං ගත්තෙ. අන්තිමට මෙලෝ සොම්බියෙක් නෑ මිනිස්සු කොටාගන්නව. අතෑරල දැම්ම.

    ithin ekane ban aththa,zombie aththatama loketa awoth wenne eka thamai :baffled:
    ape un thamai maraganne kohomath.
    ehenam FTWD balanna :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ithin ekane ban aththa,zombie aththatama loketa awoth wenne eka thamai :baffled:
    ape un thamai maraganne kohomath.
    ehenam FTWD balanna :yes:

    :no:
    නගර වල එකා එකා මරාගන්නව.
    ගම් පලාත් වල තත්වෙ කොහොමත් තියෙන්නෙ පොලිසි අනං මනං මොකුත් නැතුව ඇඳුනුම් කම මත. ඒ වගේ පැති වල මිනිස්සු ඉක්මනට එකතු වෙනව. ඔය කියන තරං කොටාගන්නෙ නෑ. වෙනස් කම් වලට වඩා සමානකම් වැඩියි. ලංකාවෙ වගෙ උනොත් කොහොමත් walking dead වල තරං මරාගන්න එකක් නෑ :no:

    FTWD එකත් එච්චර ඇල්ලුවෙ නෑ :no: ඒක හොඳයිද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Seeder.cc එකට add කරලා බැලුවේ නැද්ද torrent එක download කරගන්න පුළුවන් ද කියලා?

    ආහ් යනව තමා. මං 10 min විතර බලං හිටිය collecting seeds විතරයි තිබ්බෙ. පොඩ්ඩක් ගිහිං. මෙහෙම්ම බෑවෙයිද ?
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    රෙද්ද. ඊට හොඳයි ප්‍රවීණ බලනව. සොම්බි කියල පටං ගත්තෙ. අන්තිමට මෙලෝ සොම්බියෙක් නෑ මිනිස්සු කොටාගන්නව. අතෑරල දැම්ම.

    තේරුණ එක ලොකු දෙයක්.. මොකට බලනවද මන්ද ඔය ජරාව :rofl::rolleyes: