මේ games ගහල තියනවද? :D

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මේ games ගහල තියනවද? :D

    aPywnPg_700b.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ ගේම් වල කවර ටික කාලනේ.. නොදකිං..
    Deux Ex, Max Payne 3 ඇරෙන්න අනිත් ඔක්කොම Play කරලා තියෙනවා..
    හැබැයි Tomb Rider ඉවර කරන්න බැරිවුණා..
    පට්ට අමාරුයි..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,994
    113
    -In Darkness-
    Lost Planet ඇරෙන්න ඉතුරු ඔක්කොම ගහලා තියෙනවා. මොකක්ද බං මේ Covers වලට කරලා තියෙන්නේ?? :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගේම හොඳද මචං..


    ගේම හොඳද මචං..

    Bioshock කියන්නේ games වලට අලුත්ම genre එකක් අදුන්වල දීපු පට්ටම සීරීස් එකක් :yes: පුළුවන් නම් ගේම්ස් තුනම හොයාගෙන ගහන්න. මම නම් ආසම පලවෙනි එකට

    ගොඩක් Best games ever list වල Bioshock උඩින්ම ඉන්නවා :cool:

    ba287cc36054166172858f20c805bd2b.jpg