මේ Hard (HDD) එක හදා ගන්න බැරිද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    මේ Hard (HDD) එක හදා ගන්න බැරිද?

    මේ හර්ඩ් එක 1TB desktop එකක්. මෙකෙ format එක පෙන්නන්නේ RAW කියලා, මෙක open කරන්න බෑ, lock කියල වැටෙනවා, මං try කරා හිරන් එක හරහා තමයි pc එකට ගහලා ඕන් කරගත්තෙ,
    නැත්තම් මේ හර්ඩ් එක ගැහුවහම වින්ඩොව්ස් තියෙන අනිත් හර්ඩ් එක load වෙන්නෙ නෑ,

    මෙක හදා ගන්න බැරිද?

    අපරදේ නේ 1TB :rolleyes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    Pls state clearly... Did your working drive end up in showing locked and RAW file system?
    If so try to rebuild the boot record..
    But if it locks the other drive, bad prognosis. The drive could be having a hardware issue. Try Easeus too.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    meka korea walin genapu portabale hard ekak, ekata use karanna cable ekak nathi nisa mehema sata ghala baluwe
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Pls state clearly... Did your working drive end up in showing locked and RAW file system?
    If so try to rebuild the boot record..
    But if it locks the other drive, bad prognosis. The drive could be having a hardware issue. Try Easeus too.

    therune na bro
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    therune na bro

    Pls write the correct details. Now you say it came from Korea as an external device. Why don't you describe the situation clearly. To help you out, people need the background of the issue. Not bits and pieces here and there. Sorry.