මේ HDD health එක අවදානම් ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    2012 වගේ පරන HDD එකක් මේක
    Screenshot.png
     
    • Like
    Reactions: kinkon

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Na. But godak data read write wenawanam ikmanata helth aduwei. So don't worry about it. Oita wada ikmanata helth aduwenawa ssd wala. Hithanna epa. Kohomat smart reporting on karalane atte, disk eka fail wenna kalin error ekak evi. Ethakota data wena ekakata copy karaganna. Oka gana echchara worry wenna epa. Thawa kalayak oka use karanna puluwan.
     
    • Like
    Reactions: jhnnwp

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    primary disk eka widiyata mehema unoth, secondary disk walata balapanawada?

    එකම ඩිස්ක් එක පාටිශන් කරල නම් තියෙන්නෙ බලපානව. පිසිකල් ඩිස්ක් දෙකක් නම් තියෙන්නෙ අව්ලක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: jhnnwp

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    98% awulak nam na machan. uba disk eke total capacity ekama format karala na neda? unallocated space widiyata 5,10gb thiyala neda thiyenne? loku awulak na.
    but weekly or once every two weeks poddak check karanna. health eka sata pata gala bahinawanam, bad sectors thawa enawanam, data backup karan wena hard ekakata yanna plan karanna.
    bad sectors 3,4 laga enawa kiyanne bohowita sorry wenawa lagadima
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    එකම ඩිස්ක් එක පාටිශන් කරල නම් තියෙන්නෙ බලපානව. පිසිකල් ඩිස්ක් දෙකක් නම් තියෙන්නෙ අව්ලක් වෙන්නෙ නෑ.
    separate disk
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    බෑඩ් සෙක්ටර් එන්න පටං ගත්තම ඉක්මනට එනව

    මදැයි අවු 10+ ඕක පට්ට ගැහුව SSD එකක් ගනිම්
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    බෑඩ් සෙක්ටර් එන්න පටං ගත්තම ඉක්මනට එනව

    මදැයි අවු 10+ ඕක පට්ට ගැහුව SSD එකක් ගනිම්
    mage pawichchiya honda nisa ahaka danna lobai :(
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඊයේ ෆයිල් එකක් ඩවුන්ලොර්ඩ් කරද්දි එක පාරම ලැප් එක රීස්ටාර්ට් උනා.බලද්දි ssd එක ගිහින්. අවුරුදු 4 ක් යුස් කලා හැබැයි
     
    • Sad
    Reactions: Tharaka_x

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    ඊයේ ෆයිල් එකක් ඩවුන්ලොර්ඩ් කරද්දි එක පාරම ලැප් එක රීස්ටාර්ට් උනා.බලද්දි ssd එක ගිහින්. අවුරුදු 4 ක් යුස් කලා හැබැයි
    ලාබෙට SATA SSD තියෙනව මේ ටිකේ නැනෝටෙක් එකේ

    CKCASIF.png


     
    • Like
    Reactions: manjulabw

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    HDD එකේ මුලදි තිබුණේ නැති clicking වගෙ සද්ද එනවද කියලත් බලන්න. එහෙම නැත්නම් ලොකු අවුලක් නැතිවෙයි. කොහොම වුණත් ගොඩක් වටින දේවල් තියෙනවා නම් ඒ files backup කරලා තියාගන්න