primary disk eka widiyata mehema unoth, secondary disk walata balapanawada?අවුල් වෙන්න එන්නෙ.ඩේට බැකප් කරගන්න.
primary disk eka widiyata mehema unoth, secondary disk walata balapanawada?
separate diskඑකම ඩිස්ක් එක පාටිශන් කරල නම් තියෙන්නෙ බලපානව. පිසිකල් ඩිස්ක් දෙකක් නම් තියෙන්නෙ අව්ලක් වෙන්නෙ නෑ.
mage pawichchiya honda nisa ahaka danna lobaiබෑඩ් සෙක්ටර් එන්න පටං ගත්තම ඉක්මනට එනව
මදැයි අවු 10+ ඕක පට්ට ගැහුව SSD එකක් ගනිම්

separate disk
බෑඩ් සෙක්ටර් එන්න පටං ගත්තම ඉක්මනට එනව
මදැයි අවු 10+ ඕක පට්ට ගැහුව SSD එකක් ගනිම්
ලාබෙට SATA SSD තියෙනව මේ ටිකේ නැනෝටෙක් එකේඊයේ ෆයිල් එකක් ඩවුන්ලොර්ඩ් කරද්දි එක පාරම ලැප් එක රීස්ටාර්ට් උනා.බලද්දි ssd එක ගිහින්. අවුරුදු 4 ක් යුස් කලා හැබැයි
මොකද්ද බං ඔය සොෆ්ට්වෙයා එක?![]()