මේ HDD health එක අවදානම් ද?

vectorizer

Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    HDD health එක අඩුවෙන්න පටන් අරන් තියෙන්නෙ
    Software වලින් හරියටම කියන්න අමාරුයි.
    හොදමදෙ backup කරන් වැඩ කරන එක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    image.png
    YI2mxGr.png
     
    • Like
    Reactions: Lakshan-Seram

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සමහර ඒවා නම් පොඩි පොඩි අවුල් එක්ක කොහොම හරි වැඩ කරනවා කාලයක්. සමහර ඒව එකපාරම සවුත්තු වෙනවා වැඩක් ගන්න බැරි තරමට. හොඳම වැඩේ ඕනම කරන ෆයිල් ටික backup කරලා තියා ගන්න එක.
     
    • Like
    Reactions: manjulabw

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Screenshot (171).png


    මේ හාඩ් එකට කෙල වෙයි නේද
    කෝකටත් SSD එකක් ගහලා ඕනෙම ඩේට ටික බැකප් කරා
    hard disk sentinel
    මේ සොෆ්ට්වයාර් ශුවර් එකක්ද