මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Podi Silva - පොඩි සිල්වා;20883015 said:
Rectifiers කියන්නේ අර Diode ටික තියෙන Set එක නේද
ඒවයේ අවුලක් නෑ බන්
Sub එක අවුලක් නැතුව වැඩ
Tweeter වල තමා අවුල
IC එක ලගට එනකන් ඔක්කොම හොදයි බන්
IC එකෙන් තමා මොකක් හරි වෙනවා ඇත්තේ

Do you have an Oscilloscope ?
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Asia, micro waga balana wai ehanm
    podi short ekk athi ban boho welwata , hodata balana.
    speaker output line wala cap ehama hoda da
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Podi Silva - පොඩි සිල්වා;20882570 said:
    ගාන වැඩියි නේ බන්

    ithin ban mehe hoya ganna amarunam ,, ebay genath dapan podi ganak wadi wei meheta wada
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Podi Silva - පොඩි සිල්වා;20883800 said:
    කොහෙද බන් Place එක
    Cap නම් අවුලක් නෑ බන්
    Values එහෙම ගානට තියෙනවා

    Podi Silva - පොඩි සිල්වා;20883842 said:
    Place එක දාපන් මචන්

    පලවෙනි හරස් වීදියේ ඉස්සරහට යනකොට වම් අත පැත්තේ unitech
    දකුනු අත micro පැත්තේ නො 66 වගේ මතක
    නො 88 කියන්නෙ අතුල බිල්ඩින් එක , දකුනු අත පැත්තේ රතු පාට බොඩ් එකක් ඇති ඒකේ උඩට යන්න, ගිහින් අනුර එකේ බල්න්න පඩි පෙලින් දකුනට හැරෙන්න
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Podi Silva - පොඩි සිල්වා;20883923 said:
    ඒක තමා ඉතින් කරන්න වෙන්නේ :baffled: :baffled:
    එල එල

    habai machan samahara vita podi aul seen set wenawa ..eka parak mama chip ekak genalla damma mehe ganna nathuwa .. 14$ ta. karume kiyanne eka hariyata wada kale naha kiyahamko .. genna kalin tikak reweiw balala order karapan
     
    habai machan samahara vita podi aul seen set wenawa ..eka parak mama chip ekak genalla damma mehe ganna nathuwa .. 14$ ta. karume kiyanne eka hariyata wada kale naha kiyahamko .. genna kalin tikak reweiw balala order karapan

    ඒක හින්දා තමා බන් මෙහෙන් හොයාගන්න බැලුවේ :rolleyes: :rolleyes:
     
    පලවෙනි හරස් වීදියේ ඉස්සරහට යනකොට වම් අත පැත්තේ unitech
    දකුනු අත micro පැත්තේ නො 66 වගේ මතක
    නො 88 කියන්නෙ අතුල බිල්ඩින් එක , දකුනු අත පැත්තේ රතු පාට බොඩ් එකක් ඇති ඒකේ උඩට යන්න, ගිහින් අනුර එකේ බල්න්න පඩි පෙලින් දකුනට හැරෙන්න

    පිටකොටුවේ ඇවිදින්න ගියාම තමා එපා වෙන්නේ
    හැම හුට්ටම ඉන්නවා නේ
    පට්ට ජරාවයි එපා වෙනවා
    බලන්නම් මචන් ඔය ටිකේ

    වෙන කොහෙවත් නැද්ද බඩු
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Podi Silva - පොඩි සිල්වා;20884005 said:
    පිටකොටුවේ ඇවිදින්න ගියාම තමා එපා වෙන්නේ
    හැම හුට්ටම ඉන්නවා නේ
    පට්ට ජරාවයි එපා වෙනවා
    බලන්නම් මචන් ඔය ටිකේ

    වෙන කොහෙවත් නැද්ද බඩු
    අතුරුගිරියේ විනෝදනි
    මහරගම කැලුම්
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Podi Silva - පොඩි සිල්වා;20884112 said:
    අවුලක් නෑ පිටකොටුව හොදයි වගේ
    ඩොටේ එනවට වඩා :D :D


    machan uba koheda inne ???
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Podi Silva - පොඩි සිල්වා;20884112 said:
    අවුලක් නෑ පිටකොටුව හොදයි වගේ
    ඩොටේ එනවට වඩා :D :D
    :rofl:උබ ඉන්න ඒරියා එකක් නෑනේ, ඒකයි ඉතින් ලගපාත තියෙන ඒවා දැම්මේ:dull:
    තව පිලියන්දල, හොරන එහෙම තිය්නෙවා. නම් මතක නැ