මේ Innovex Vacuum Cleaner එක පාවිච්චි කරන අය ඉන්නවද?

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    දම්රෝ එකේ බඩු ගොඩක් දුරට අවුලක් නැහැ
    පට්ටම සිරා කොලිටි කියන්න බැහැ, චයිනීස් එකක් තමයි රී බ්‍රෑන්ඩ් කරලා දෙන්නෙ. හැබැයි තියන චාටර්ම කොලිටි ඒව නෙමෙයි සාමාන්‍යෙන් ටිකක් හොඳ කොලිටි බඩු
    හැබැයි කැඩුනොතින් පටස් ගාල හදලා දෙනවා ඕනම කෑල්ලක් ගන්න තියනවා. රෙපෙයාර් කොස්ට් එක පට්ට අඩුයි
    ඕව සහ ගාන එක්ක බැලුවම දම්රෝ බඩු පාවිච්වියට හොඳටම හොඳයි.
    වොරන්ටි කාඩ් එක පරිස්සම් කරලා තියා ගන්න, වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙත් රෙපෙයාර් කරන්න ඕන උනොත් ඒක ඉල්ලනවා
    100 % agreed.
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    අව්ලක් නැ.
    ගෙවන ගානට වටිනවා..
    මම වතුරත් ඇදලා තියෙනවා ඔකෙන්.... (ටැංකියෙ පතුල එහෙම සුද්ද කරගන්න පුලුවන් )
    වැඩෙ හොදට ඇදිලා එනවා


    අවාසි-
    බරයි බන්, එහා මෙහා කරන්න මට එපා වෙනවා...
    උඩ තැනක ඩස්ට් අයින් කරගන්න උස්සන්න ගියාම අමරුයි
    ඩස්ට් අයින් කරන්න තියෙන සිස්ටම් එක අවුල් ටිකක්. අපිත් චොර වෙනො එහ මෙහා උනොත්


    මම කම්පෙයාර් කරෙ නම් මේකත් එක්ක
    41xQDop2T5L.jpg
     
    • Like
    Reactions: NRTG

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93

    Innovex Vacuum Cleaner use කරන කෙනෙක් කියන්නකො ඕකේ Blower එක power එක හොදයිද?​

    Blower එක power එක control කරන්නත් පුලුවන්ද? PC එකක් clean කරන්න Power වැඩිද?​

     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113

    Innovex Vacuum Cleaner use කරන කෙනෙක් කියන්නකො ඕකේ Blower එක power එක හොදයිද?​

    Blower එක power එක control කරන්නත් පුලුවන්ද? PC එකක් clean කරන්න Power වැඩිද?​

    hoda na kiyla kiyanne.
    podi blower ekak ganin. habayi fan karakenna denna epa. current eka generate wela pc eka damage wenna puluwan
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    hoda na kiyla kiyanne.
    podi blower ekak ganin. habayi fan karakenna denna epa. current eka generate wela pc eka damage wenna puluwan

    Blower එක power එක control කරන්න බැරිද අර Handle එකේ තියෙන swatch එකෙන් ?​

     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113

    Blower එක power එක control කරන්න බැරිද අර Handle එකේ තියෙන swatch එකෙන් ?​

    ba bn. on off withrayi habayi handle eke podi gadget ekak tiyenwa power eka low karanna.
     

    Attachments

    • aaefaw.JPG
      aaefaw.JPG
      17.9 KB · Views: 52