මචං මම AMD ගැන දන්නේ නෑ,ඒ නිසා ඒව ගැන කතා නොකර ඉන්නම්,කෙටියෙන්ම කිව්වොත් ඔතන තියෙන එකක්වත් ගන්න එපා,සිලෝන් ප්රෝසස්සෝර් වැඩක් නෑ,ගන්නම එපා අපරාදේ ඔච්චර ගානක් දිලනම් ගන්නම එපා,ඊට වඩා හොදයි use කරපු i 3 2nd gen එකක් හරි ගනින්.cash ගන්නවන්ම i 3 10gen වගේ එකක් 80ට් වගේ පිටින් ගන්න පුළුවන්,ගෙවන්න ගන්නවන්ක් singer වගේ එක්කින් ගනින්,වෙන කරන්න දෙයක් නැත්තං සිංගර් වගේ එකකින් ගනින්,.මමත් dell එකක් ගත්තේ සිංගර් එකෙන්,ඒකයි කියන්නේ වෙන කරන්න දෙයක් නතනි සිංගර් එකෙන් ගන්න කියලා.ලැප් එකක් ගන් නැතුව හිටියත් ඔයවගේ ගානක් දීලා ඔත්න තියන් ඒවනම් ගන්න එපා,
තව එකක් ප්රෝසෙසෝර් එක දිහා බලලම speed කියලා හිතන්නත් එපා බං,මොකද මගේ අයි3 10gen ලැප් එකට වඩා ssd එකක් &8ජීබී රැම් එකක් දාලා තියෙන dual core dekstop එක speed කියලා හිතෙනවා,එක නිසා ඔවා ගන්නවට වඩා use කරපු එකක් හරි අඩු ගානකට අරන් ssd එකක් 8ජීබී වගේ රැම් එකක් දාලා ගනින්,මං වැටුණා අමාරුවේ තව එකක් නම් වැටෙන්න එපා,එක නිසා ගන්න කලින් හොදට දන්න අයගෙන් අහලම ගන්න හදිසි වෙන එපා