මේ LAPTOP හතරෙන් හොදම එක තොරලා දෙන්න ..

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ඔය ගාණට වේන එක්කට ගියා නම් හොදයි කියලා හිතෙනවා බන්....
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    UNITY පැත්තේ රවුමක් ගැහුවෝත් පුලුවන් වේයි බන් හොයා ගන්න...
     
    • Like
    Reactions: T h u s h

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මේ select කරන් තියන ඒවයින් Dell එකයි Asus එකයි compare කලොත් ASUS එක තමයි ගන්න හොද එක.
     
    • Like
    Reactions: HamiNATOR

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ select කරන් තියන ඒවයින් Dell එකයි Asus එකයි compare කලොත් ASUS එක තමයි ගන්න හොද එක.

    ඇයි බන් Dell ලැප්ටොප් හරි නැද්ද?
    නැත්නම් මෙතන තියෙන Dell එකට වඩා Asus එක හොදයි කියන එකද උබ කියන්නේ ?
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඔයිට වඩා හොඳයි බං used එකක් warranty එක්ක ගන්න එක. Celeron ඒවා ගන්නේ document වැඩ වලට වගේ ද?
     
    • Like
    Reactions: T h u s h

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    මචං මම AMD ගැන දන්නේ නෑ,ඒ නිසා ඒව ගැන කතා නොකර ඉන්නම්,කෙටියෙන්ම කිව්වොත් ඔතන තියෙන එකක්වත් ගන්න එපා,සිලෝන් ප්‍රෝසස්සෝර් වැඩක් නෑ,ගන්නම එපා අපරාදේ ඔච්චර ගානක් දිලනම් ගන්නම එපා,ඊට වඩා හොදයි use කරපු i 3 2nd gen එකක් හරි ගනින්.cash ගන්නවන්ම i 3 10gen වගේ එකක් 80ට් වගේ පිටින් ගන්න පුළුවන්,ගෙවන්න ගන්නවන්ක් singer වගේ එක්කින් ගනින්,වෙන කරන්න දෙයක් නැත්තං සිංගර් වගේ එකකින් ගනින්,.මමත් dell එකක් ගත්තේ සිංගර් එකෙන්,ඒකයි කියන්නේ වෙන කරන්න දෙයක් නතනි සිංගර් එකෙන් ගන්න කියලා.ලැප් එකක් ගන් නැතුව හිටියත් ඔයවගේ ගානක් දීලා ඔත්න තියන් ඒවනම් ගන්න එපා,
    තව එකක් ප්‍රෝසෙසෝර් එක දිහා බලලම speed කියලා හිතන්නත් එපා බං,මොකද මගේ අයි3 10gen ලැප් එකට වඩා ssd එකක් &8ජීබී රැම් එකක් දාලා තියෙන dual core dekstop එක speed කියලා හිතෙනවා,එක නිසා ඔවා ගන්නවට වඩා use කරපු එකක් හරි අඩු ගානකට අරන් ssd එකක් 8ජීබී වගේ රැම් එකක් දාලා ගනින්,මං වැටුණා අමාරුවේ තව එකක් නම් වැටෙන්න එපා,එක නිසා ගන්න කලින් හොදට දන්න අයගෙන් අහලම ගන්න හදිසි වෙන එපා
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    thanks okkotama..,
    i3 ekakatama try karanna... (hoda model number ekak tiyenawanam danna)
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මන් ගත්තෙ lenovo ideapad 330s එකක්. Used. කිසි awlk na bn. 60k wge උනා.
    i5-8th gen
    15' HD
    Battery එක නම් 30WHr wge මතක
    Brand new ම හොයන්න ගියොත් ඉතින් හොඳ ගානකට තට්ටු වෙනවා ඉතින්.
    Eth warranty thyena එකක් ගත්තොත් baya වෙන්න දෙයක් නෑ. (eth ලංකාවේ warranty නම් අනේ මන්දා)
     
    • Like
    Reactions: T h u s h

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    ඇයි බන් Dell ලැප්ටොප් හරි නැද්ද?
    නැත්නම් මෙතන තියෙන Dell එකට වඩා Asus එක හොදයි කියන එකද උබ කියන්නේ ?

    Dell Laptop අවුලක් නෙමේ මිත්‍රයා. ඔයාට යන්න පුලුවන් බජට් එකේ දාලා තිබ්බ option වලින් හොද එකක් තමා මම කිව්වෙ.
    අලුතින් ලැප්ටොප් එකක් ගන්න වනම් පොඩ්ඩක් future proof වෙන්න Core i5 processor, 8gb RAM , 1080 FHD display, 1TB HDD වගේ spec තියන එකක් බලන්න. දැන් MS office application, Chrome run වෙන්නත් හොද spec එකක් තියෙන්න ඕනෙ
     
    • Like
    Reactions: T h u s h