මේ laptop 2n හොඳ මොකක්ද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    A/L තාක්ෂණවේදය කරන පොඩි එකෙක් ට budget laptop එකක් ගන්න හොයනවා
    online classes වලට, programming මොනවා හරි තිබ්බොත් ඒවාට ගැලපෙන lap ekak හොයන්නේ

    game ගහන්න බැරි වෙන්නත් ඕන (basically game වලට useless වගේ වෙන්න ඕන)

    පහල දෙකෙන් වඩා හොඳ මොකක්ද? ACER එක තම දැනට හිතන් ඉන්නේ ගණන් අඩු නිසා

    Lap2.png

    Lap1.png


    Lap3.png
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    යකෝ ඕවා ලක්ෂයක් වෙනවද දැන් :|

    ACER එක ගනින්. Build quality නම් අඩු ඇති, ඔය වැඩේට ඇති. පුලුවන් නම් ඒජන්ට් ගෙන්ම ගනින්. ගනන් අඩුයි කියල තම්බි මුඩුක්කු වලින් ගන්න එපා, කෙල වෙනවා.

    PS : ඔය දෙකෙන් මොකක් ගත්තත් ඌ ගේම්ස් නම් ගහයි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දැන් i5 ලැප් කලින් තිබුනට වැඩි 55,000 ක් හෝ ඊට වැඩිය වැඩී බං.
    ඉස්සර i5 එකක් ගත්ත ගානට දැන් i3 එකක් යන්නේ.
    මම i5 එකක් ගන්න ඉදලා වැඩේ අත ඇරියා. පරණ එකෙන්ම වැඩ ටික කරනවා තව අව්රුද්දක් දෙකක් යනකන්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    යකෝ ඕවා ලක්ෂයක් වෙනවද දැන් :|

    ACER එක ගනින්. Build quality නම් අඩු ඇති, ඔය වැඩේට ඇති. පුලුවන් නම් ඒජන්ට් ගෙන්ම ගනින්. ගනන් අඩුයි කියල තම්බි මුඩුක්කු වලින් ගන්න එපා, කෙල වෙනවා.

    PS : ඔය දෙකෙන් මොකක් ගත්තත් ඌ ගේම්ස් නම් ගහයි
    ACER eka metropoliton

    Lenovo eka nam wiswasawantha kade kin. ape gewal gawa
     
    • Like
    Reactions: NRTG and lasankandy

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔව් මචන්. එලකිරි එකෙ කොල්ලෙක් ගන්නවා කියලා 1000ක් ට්‍රාන්සර් කරා.හෙට ගෙනියන්න එනවා කිවා.
    මේකට ටැක්ස් ගැහුවද?

    මචන් ඩෙල් i7 - 11 Gen
    8GB RAM
    4GB VGA
    256/512 ssd
    15.6 screen
    RJ 45 port and HDMI
    ලැපක් ගෙනල්ලා දියන් කෝ
    මට ඔය ඔනලයින් ජිමික් තෙරෙන්නේ නෑ බන්...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකට ටැක්ස් ගැහුවද?

    මචන් ඩෙල් i7 - 11 Gen
    8GB RAM
    4GB VGA
    256/512 ssd
    15.6 screen
    RJ 45 port and HDMI
    ලැපක් ගෙනල්ලා දියන් කෝ
    මට ඔය ඔනලයින් ජිමික් තෙරෙන්නේ නෑ බන්...
    ටැක්ස් වැදුනා මචන්. මොකක් ද ඕන?
     
    • Like
    Reactions: NRTG

    VKodi

    Junior member
  • Feb 13, 2021
    56
    60
    18
    NVMe or atleast SSD ekk thiyenna lap kka ganna brother, kollata epa wenne nathuwa ekkmata lap ekka startup karagenna,ona zoom,office or relevant application open karagenne class ekkata ekkamanat join wenna.
     
    • Like
    Reactions: kinkon and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය කොහොමත් මේ හැම එකකටම ලක්ෂයකට ආසන්න මුදලක් වියදන් කරනවා. ඉතින් ඒ මුදලට වැඩි වටිනා කමක් දීලා තියෙන්නේ මේක. game ගහන එක ඔයා කියලා වලක්වගන්න එක තමයි හොද. මේ ලැප් එක පස්සේ උනත් නොර්මල් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොද updated features තියනවා

    Added - පස්සේ ඔය ssd එකක් එකතු කරොත් තවත් වටිනවා