Laptop එකක් ගන්න ඕනේ බන්. Max Budget Rs. 150,000. 1.20 කට වගේ ගන්න තියෙනවා නම් හොඳයි. මේ ගානට ගන්න පුළුවන් හොඳම lap එක මොකක්ද මචන්ලා. Gaming වලට නෙමෙයි. සාමාන්‍ය භාවිතයට. ඒත් දිනපතා වැඩ කරනවා. Programming වලට තමයි පාවිච්චි වෙන්නේ වැඩිපුරම.
P.S. මේක තමයි ගන්න කියලා බැලුවේ.
https://www.mcentre.lk/laptops/acer-8th-gen/acer-aspire-e5-576g-intel-core-i7-8th-gen-1tb-hdd-128gb-ssd-8gb-ram-nvidia-2gb-vga.html
P.S. මේක තමයි ගන්න කියලා බැලුවේ.
https://www.mcentre.lk/laptops/acer-8th-gen/acer-aspire-e5-576g-intel-core-i7-8th-gen-1tb-hdd-128gb-ssd-8gb-ram-nvidia-2gb-vga.html
Last edited: