මේ monitor හොදද මචන්ලා

මේ monitor හොදද මචන්ලා

Asus 20" VS207DF LED


P_setting_fff_1_90_end_500.png


HP 20" LV2011 LED


c03026465.png


AOC 19.5" 12080SW IPS


41Dkhk7xTJL._SY355_.jpg

මේ 3නෙන් හොදම මොකක්ද?​
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    HP එකේ රෙසලූෂන් වැඩියි.. 1600x900 එ් උනාට ඒක LED.. AOC එකේ රෙසලූෂන් අඩුයි.. හැබැයි IPS..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Full HD resolution tiyena IPS monitor ekakta palayan..
    models 3 nam baluwe na..
    oya 3n ekaka hari mey tika tiyenawa nam eka ganin..
    :rolleyes::rolleyes::rolleyes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අගල් 22 එකකට ගියා නම් හොදයි නේද. නැත්නම් උඹ මේක ගත්තාට පස්සේ උඹ දුක් වෙන්නත් බැරි නෑ.