මේ Phone 2න් හොද මොකක්ද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Redmi ගත්තොත් ඒවගේ ලෙඩ අඩුයි. සිග්නල් කේස් වගේ දේවල් තමයි සමහර වෙලාවට එන්නේ.

    Darunuma කේස් ekakne ban eka