මේ power bank එක හොඳයිද?

NuwanCK

Well-known member
  • Jan 8, 2022
    160
    327
    63
    23k marama worth neh.
    powerbank eke recharge karanna nam oka 100W nh, Anker 737 eka 140W walin recharge karaganna puluwan
    ඔව් බං අපරාදෙ එවෙලෙම දෙකක් ගන්න තිබ්බා. හොඳ නරක බලලා පස්සෙ ගන්න හිටියෙ, දැන් නෑ...

    ඔව්, රී චාර්ජ් 100w
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    ඔව් බං අපරාදෙ එවෙලෙම දෙකක් ගන්න තිබ්බා. හොඳ නරක බලලා පස්සෙ ගන්න හිටියෙ, දැන් නෑ...

    ඔව්, රී චාර්ජ් 100w
    Aran kochchara kalda mchn, capacity eka depreciate wela nedda?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Anker always reliable

    battery mah ganin kisima powerbank ekak measure karanna ba. rated capacity eka balanna energy wastage ekka oyage charge karanna oni equipment ekka

    - outputs: charging equipment wala protocols support karanwada
    power bank eke all ports wala same protocols da , different ratings da
    - fast charge all ports da/ 1 port da
    - fast charge split wenawada with multi ports
    - power bank eka fast charging capable da
    - pass thru charging support karanwada - phone eka powerbank gahala, power bank eka main charger ekata gahuwama isella phone eka charge karala, 2nd powerbank eka charge karanawa without using battery. ehema nati nam 2 port adapter ekak oni dual port fast charge support karana. nattan power bank eka peya ganak charge karala ai wenama phone eka gahanna wenawa ne. oka handle un nati unama primary charging source eka power bank eka wenawa godak ayata mokada eka charge wenna godak wela yana nisa

    oya ekak wat labeta tiyana powerbanks wala na, habai anker wala tianwa
     
    • Like
    Reactions: NuwanCK

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    160
    327
    63
    Aran kochchara kalda mchn, capacity eka depreciate wela nedda?
    අරන් නම් තාම මාස තුනයි, බැටරි හෙල්ත් එක අඩු වෙනවද කියල බලන්න තාම කල් වැඩියි. මම 2015 ඉඳන් පවර් බෑන්ක් පහක් පාවිච්චි කරලා තියෙනවා, සේරගෙම හෙල්ත් එකට වඩා ප්‍රස්නෙ බැටරිය ඉදිමෙන එක. මම එහෙම වුන ගමන් අයිත් කරනවා, රිස්ක් එකක් ගන්න බෑ. 😭

    ප්‍රෝ ටිප්: පවර් බෑන්ක් එකක් ගන්න කලින් පෙට්ටියේ තියෙන නිෂ්පාදිත අවුරුද්ද සහ මාසය බලන්න. හදල තියෙන්නේ අවුරුද්දකට කලින් නම් අවුරුද්දක් පාවිච්චි කළා වගේ තමයි, සමහරවිට පෙට්ටිය ඇතුලෙම ලාවට බැටරිය ඉදිමිලා තියෙන්න පුළුවන්.

    (මේක ඉන්ටර්නෙට් එකෙන් ගත්තු එකක් නෙමෙයි රටෙන් ගුටි කාල ඉගෙන ගත්තු පාඩමක් 😅)
    ------ Post added on Oct 16, 2025 at 10:30 PM
     
    • Like
    Reactions: nooby