මේ power bank එක හොඳයි ද මිත්‍රවරුනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,160
    113
    • Like
    Reactions: planner123

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ගත්ත 11.11 Offer එකට ඩරාස් එකෙන් Xiaomi 20,000mAh එකක් 4කට. හැබැයි ඒක ටිකක් බර වැඩියි වගේ බං. ෆෝන් එක නම් 3 1/2ක් වගේ ගහන්න පුලුවන්. එහෙම බැලුවම මේක ගානට සෙට් වෙනව ඇති. බලල ගනිං. හැබැයි මේකෙන් ෆාස්ට් චාර්ජ් අවුට් එකක් තියේද බලපං. අර Xiaomi එකේ නම් 18W Fast Charging Supported
     
    1638634989001.png

    මේහෙම ගහලානම් තියේ පුතෙ, ඒත් මම හිතන්නෙ මේක 15W කියලා. අරකෙ ලින්ක් එකක් නැද්ද මචන්. Power bank එක ෆාස්ට් චාර්ජ් කියලද දන්නෑ කියන්නෙ :lol:
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,294
    113
    - උඩරට -
    මම ගත්ත 11.11 Offer එකට ඩරාස් එකෙන් Xiaomi 20,000mAh එකක් 4කට. හැබැයි ඒක ටිකක් බර වැඩියි වගේ බං. ෆෝන් එක නම් 3 1/2ක් වගේ ගහන්න පුලුවන්. එහෙම බැලුවම මේක ගානට සෙට් වෙනව ඇති. බලල ගනිං. හැබැයි මේකෙන් ෆාස්ට් චාර්ජ් අවුට් එකක් තියේද බලපං. අර Xiaomi එකේ නම් 18W Fast Charging Supported
    ඕවාගේ 20,000 ක් නෑ බන් කිව්වට 😂
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    View attachment 153129

    මේහෙම ගහලානම් තියේ පුතෙ, ඒත් මම හිතන්නෙ මේක 15W කියලා. අරකෙ ලින්ක් එකක් නැද්ද මචන්. Power bank එක ෆාස්ට් චාර්ජ් කියලද දන්නෑ කියන්නෙ :lol:
    https://www.daraz.lk/products/xiaom...a0e.searchlist.list.7.39e17e1d8hiWhH&search=1

    මෙන්න මේක මචං. ඒ දවස් වල Offers දාල තිබ්බෙ.
    ඕවාගේ 20,000 ක් නෑ බන් කිව්වට 😂
    මගේ ෆෝන් එකේ බැට්රි එක 5000mAh ඒක 3 1/2 ගහන්න පුලුවන් කියන්නෙ 20ක්ම නැතත් කිට්ටුවට එන්න ඇති මචං. මොකද චාර්ජ් වෙන අතරෙ ෆෝන් එක යූස් කරනවත් එක්ක නේහ්. පවර් බෑන්ක් එක චාර්ජ් වෙන්න නම් පට්ට වෙලාවක් යනව හැබැයි. පවර් බෑන්ක් එකෙන් ෆෝන් එක චාර්ජ් වෙන්න පැය එක හමාරකට අඩු වෙලාවක් වගේ යන්නෙ. කොහොමහරි මේක Original Xiaomi
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,294
    113
    - උඩරට -
    https://www.daraz.lk/products/xiaom...a0e.searchlist.list.7.39e17e1d8hiWhH&search=1

    මෙන්න මේක මචං. ඒ දවස් වල Offers දාල තිබ්බෙ.

    මගේ ෆෝන් එකේ බැට්රි එක 5000mAh ඒක 3 1/2 ගහන්න පුලුවන් කියන්නෙ 20ක්ම නැතත් කිට්ටුවට එන්න ඇති මචං. මොකද චාර්ජ් වෙන අතරෙ ෆෝන් එක යූස් කරනවත් එක්ක නේහ්. පවර් බෑන්ක් එක චාර්ජ් වෙන්න නම් පට්ට වෙලාවක් යනව හැබැයි. පවර් බෑන්ක් එකෙන් ෆෝන් එක චාර්ජ් වෙන්න පැය එක හමාරකට අඩු වෙලාවක් වගේ යන්නෙ. කොහොමහරි මේක Original Xiaomi
    ඔව් 20 ක් නැතත් ආසන්න ගානකට තියෙනවා ඉතින්.
    පුළුවන් නම් Sony Power Bank එකක් අරන් බලපන් කෝ..
    මාර වෙනසක් තේරේයි උබට..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් 20 ක් නැතත් ආසන්න ගානකට තියෙනවා ඉතින්.
    පුළුවන් නම් Sony Power Bank එකක් අරන් බලපන් කෝ..
    මාර වෙනසක් තේරේයි උබට..
    මොකක්ද මචං වෙනස? මොන වගේ එකක්ද. මාත් මේක ජොලියට වගේ ගත්තෙ බං එහෙම ලොකු අවශ්‍යතාවයක් නෑ. හැබැයි ලැප් එක ගත්තට පස්සෙ ඒකත් Type-C වලින් චාර්ජ් කරන්න පුලුවන්. දවසක් ගහල බැලුව බල්බ් එක පත්තු වෙනව ඒත් චාර්ජ් වෙනවද දන්නෙ නෑ. වොට් ගාන මදි ඇති. ලැප් එකට චාර්ජර් දෙකක් ලැබුන. ඒක 65W Type-C එකක් බං.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,294
    113
    - උඩරට -
    මොකක්ද මචං වෙනස? මොන වගේ එකක්ද. මාත් මේක ජොලියට වගේ ගත්තෙ බං එහෙම ලොකු අවශ්‍යතාවයක් නෑ. හැබැයි ලැප් එක ගත්තට පස්සෙ ඒකත් Type-C වලින් චාර්ජ් කරන්න පුලුවන්. දවසක් ගහල බැලුව බල්බ් එක පත්තු වෙනව ඒත් චාර්ජ් වෙනවද දන්නෙ නෑ. වොට් ගාන මදි ඇති. ලැප් එකට චාර්ජර් දෙකක් ලැබුන. ඒක 65W Type-C එකක් බං.
    වෙනස කියන්නේ ඉක්මනට චාර්ජ් වෙනවා, පොඩ්ඩක් බලාගෙන චාර්ජ් කරපන් , පවර් බෑන්ක් වලින් අවුට් දෙන වෝල්ටේජ් වැඩි උනාම ෆෝන් එකටත් කෙල වෙන අවස්තා තියෙනවා ..
    Sony වල Durability එක වැඩී බන්..
    Xiomi වලට වඩා ඇඩ්වාන්ස් technology එකක් තියෙන්නේ .
    මම පාවිච්චි කරලා තියෙන්නේ ඒකයී කිව්ව්‍ර්‍ර්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,160
    113
    මං ගත්ත මේක..මරු.ANKER ඵකකුත් තියෙනව ඒක 20000mAh..මේක ගත්තෙ වැඩිය බර නැති නිසා.ඕන තැනක ලේසියෙන් ගෙනියන්න පුළුවන්..

    View attachment 153130
    මේක කීයද මචන්? කොහෙන්ද ගත්තෙ? සාමාන්‍යෙන් මේකෙන් චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද? කී පාරක් චාර්ජ් කරන්න පුලුවන්ද? ෆාස්ට් චාර්ජ් සපෝර්ට් නේද?
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕවාගේ 20,000 ක් නෑ බන් කිව්වට 😂
    20000/3=6666.66mAh

    වෙනස කියන්නේ ඉක්මනට චාර්ජ් වෙනවා, පොඩ්ඩක් බලාගෙන චාර්ජ් කරපන් , පවර් බෑන්ක් වලින් අවුට් දෙන වෝල්ටේජ් වැඩි උනාම ෆෝන් එකටත් කෙල වෙන අවස්තා තියෙනවා ..
    Sony වල Durability එක වැඩී බන්..
    Xiomi වලට වඩා ඇඩ්වාන්ස් technology එකක් තියෙන්නේ .
    මම පාවිච්චි කරලා තියෙන්නේ ඒකයී කිව්ව්‍ර්‍ර්
    🤭🤭🤭🤭🤭කොහෙද බං එහෙම වැඩි පුර voltage එකක් දෙන්නේ, ෆෝන් එක එක්ක සන්නිවේදනය කරලා තමා ෆෝන් එකට අදාල voltage එක දෙන්නේ. අනික උබ ඔය සෝනි xiaomi එක්ක සසඳන එක විහිළුවක් බං.🙂
    ------ Post added on Dec 5, 2021 at 8:44 AM
     
    • Like
    Reactions: charitha2011

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    20000/3=6666.66mAh

    🤭🤭🤭🤭🤭කොහෙද බං එහෙම වැඩි පුර voltage එකක් දෙන්නේ, ෆෝන් එක එක්ක සන්නිවේදනය කරලා තමා ෆෝන් එකට අදාල voltage එක දෙන්නේ. අනික උබ ඔය සෝනි xiaomi එක්ක සසඳන එක විහිළුවක් බං.🙂
    ------ Post added on Dec 5, 2021 at 8:44 AM
    ඕව උඹල වගේ ඵකෙක් කියන ඵක හොඳයි..සියෝමි ඉන්නෙ සෝනි වලට වඩා අවුරුදු ගාණක් ඉස්සරහින්..ෆෝන්ස් වුනත් ඵහෙමයි..