මේ power bank එක හොඳයි ද මිත්‍රවරුනි

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ඕවාගේ 20,000 ක් නෑ බන් කිව්වට 😂
    මොකක්ද මචං වෙනස? මොන වගේ එකක්ද. මාත් මේක ජොලියට වගේ ගත්තෙ බං එහෙම ලොකු අවශ්‍යතාවයක් නෑ. හැබැයි ලැප් එක ගත්තට පස්සෙ ඒකත් Type-C වලින් චාර්ජ් කරන්න පුලුවන්. දවසක් ගහල බැලුව බල්බ් එක පත්තු වෙනව ඒත් චාර්ජ් වෙනවද දන්නෙ නෑ. වොට් ගාන මදි ඇති. ලැප් එකට චාර්ජර් දෙකක් ලැබුන. ඒක 65W Type-C එකක් බං.
    ඔය power bank devices වල 20000 කිව්වට actual output capacity සෙට් වෙන්නේ 13000mAh. බජට් එක අවුලක් නැත්නම් ගනින් Anker powe banks. But, build quality & longevity හැරුණම ලොකු වෙනසක් නෑ when compared to Mi power banks.
    No point of spending extra bucks.

    අනිත් එක ඕවා fast charging කියලා තිබ්බට වැඩක් නෑ , කේබල් එකයි, phone එකට‍යි දෙකම fast charging සපෝට් කරන්න ඕනේ.
    නැත්නම් මොබයිල් phone එකක් නම් බැටරි එක රත් වෙන්න ගත්තම බැටරියේ ආයූ කාලය අඩු වෙනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඔව් මචං. හැබැයි දැන් එන හැම ෆෝන් එකක්ම වගේ Fast Charging Support නේද? මගේ ෆෝන් එකේ 25W Fast Charging Supported කියල තමයි සයිට් එකේ තියෙන්නෙ. ඒත් ආවෙ 15W චාර්ජර් එකක්. පවර් බෑන්ක් එකෙන් 18W එනව. පවර් බෑන්ක් එකෙන් චාර්ජ් කරද්දි ටිකක් ඉක්මණට චාර්ජ් වෙනව කියල දැනෙනව. මේ වගේ පවර් බෑන්ක් එකක් කොච්චර කාලයක් අදින්න පුලුවන්ද බං?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    කීල්ස් එකේ ඒවත් තියේද බන්? සර්ච් කලාට නෑනෙ මචන්

    ඒකෙ Type -C නෑනෙ මචන්
    ------ Post added on Dec 4, 2021 at 9:47 PM

    Type - C tiyenawa mchn
    Keels site eken mamath gatte, Rs.1999+150 delivery charge. Authentic product ekak wenna onee can feel the premium quality :) 60% off eka nisa saahena worth eh gaanata
    mage tiyenne S9 Plus ekak, eka nam fast charge wenawa

    https://samsungsrilanka.lk/mobile/accessories/power-solutions/samsung-battery-pack.html
     
    Attachments

    • WhatsApp Image 2021-12-05 at 12.50.54 PM.jpeg
      WhatsApp Image 2021-12-05 at 12.50.54 PM.jpeg
      92 KB · Views: 48
    • WhatsApp Image 2021-12-05 at 12.50.37 PM.jpeg
      WhatsApp Image 2021-12-05 at 12.50.37 PM.jpeg
      144.1 KB · Views: 47
    • WhatsApp Image 2021-12-05 at 12.57.28 PM.jpeg
      WhatsApp Image 2021-12-05 at 12.57.28 PM.jpeg
      102.3 KB · Views: 50
    • Like
    Reactions: Arumbaya De Almeida

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,160
    113
    Type - C tiyenawa mchn
    Keels site eken mamath gatte, Rs.1999+150 delivery charge. Authentic product ekak wenna onee can feel the premium quality :) 60% off eka nisa saahena worth eh gaanata
    mage tiyenne S9 Plus ekak, eka nam fast charge wenawa

    https://samsungsrilanka.lk/mobile/accessories/power-solutions/samsung-battery-pack.html

    in-feature-charge-fast-on-the-move-125177422.jpg

    Samsunglk උන් ගාව තියෙන එක type-c නෑ මචං. 😥 type-c තියෙනවා නං ඒ ගානට පට්ට වටිනවා. උඹ කොහේ කීල්ස් එකෙන්ද ගත්තෙ online order කලාද? . මට ලින්ක් එකක් දාපන්කො
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    View attachment 153175

    Samsunglk උන් ගාව තියෙන එක type-c නෑ මචං. 😥 type-c තියෙනවා නං ඒ ගානට පට්ට වටිනවා. උඹ කොහේ කීල්ස් එකෙන්ද ගත්තෙ online order කලාද? . මට ලින්ක් එකක් දාපන්කො

    Keels eke product link eka dammta wadak na, uba log in wenna onee, mama order eka damme attidiye kiyala log wela online
    eth attidiya keels eke owa na bn, mama gihillath baluwa gedara laga nisa
    uba gedara lagama tiyena branch eka deela log wela order karapan
    un JKOA eken denne, bill ekath keels super nemei JKOA. ( Mobile accessories okkoma ehemai)
    https://www.keellssuper.com/product?cat=2&s=17~257

    login wela, mobile and accessories category eken accessories ekata giyahama tiyenawa
    ubata type C cene eka, fast charging cene eka ehema sure nathan JKOA ekata call ekak daala balapan, (0112 583383)
    as i told u above mage nam phone eka fast chargeuth wenawa, Type C th tiyenwa

    uba colombo nam work karanne kompannawidiye or one galle face eke tiyena JKOA ekata gihilla ma ganin
    deliver karaganna eka lesi bn
    Rs.150i
     
    සෙට් උනා මචන්, පික් කරන්න බෑලු electronic items, මචන් කී පාරක් වගේ චාර්ජ් කරන්න පුලුවන්ද? :D
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,287
    47,159
    113
    මේක කීයද මචන්? කොහෙන්ද ගත්තෙ? සාමාන්‍යෙන් මේකෙන් චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද? කී පාරක් චාර්ජ් කරන්න පුලුවන්ද? ෆාස්ට් චාර්ජ් සපෝර්ට් නේද?
    18W PD නිසා මගේ ඵකනම් පැයෙන් වගේ චාර්ජ් වෙනව බං.තුන් පාරක් වගේ පුළුවන්..

    Screenshot_20211205-164723_copy_540x785.png
     
    • Like
    Reactions: willpower and NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    සෙට් උනා මචන්, පික් කරන්න බෑලු electronic items, මචන් කී පාරක් වගේ චාර්ජ් කරන්න පුලුවන්ද? :D
    mama thaama eka nam test kale na bn
    eka itin phone eke tiyena battery eke size ekath ekka depend wenawa ne
    my phone has 3500 battery, so i assume 2.8 times when charging from 0%
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,160
    113
    mama thaama eka nam test kale na bn
    eka itin phone eke tiyena battery eke size ekath ekka depend wenawa ne
    my phone has 3500 battery, so i assume 2.8 times when charging from 0%
    2.8 times from 0 කියන්නෙ හොඳයි මචන් :)
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Keels eke product link eka dammta wadak na, uba log in wenna onee, mama order eka damme attidiye kiyala log wela online
    eth attidiya keels eke owa na bn, mama gihillath baluwa gedara laga nisa
    uba gedara lagama tiyena branch eka deela log wela order karapan
    un JKOA eken denne, bill ekath keels super nemei JKOA. ( Mobile accessories okkoma ehemai)
    https://www.keellssuper.com/product?cat=2&s=17~257

    login wela, mobile and accessories category eken accessories ekata giyahama tiyenawa
    ubata type C cene eka, fast charging cene eka ehema sure nathan JKOA ekata call ekak daala balapan, (0112 583383)
    as i told u above mage nam phone eka fast chargeuth wenawa, Type C th tiyenwa

    uba colombo nam work karanne kompannawidiye or one galle face eke tiyena JKOA ekata gihilla ma ganin
    deliver karaganna eka lesi bn
    Rs.150i
    5000mah phone ekak two times full charge karanna be neda bn