මේ RAM දෙක එකට වැඩ කරන්නේ නැද්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    දෙකම එකට ගැහුවම වැඩ නෑනේ. තනි තනියම ගැහුවම වැඩ, දෙකම පෙන්නන Mhz ගානත් එක සමානයි. දෙකම ගහල ඔන් කරද්දී ඉරි යනවා ඩිස්ප්ලේ එකේ. තව windows recovery blue screen එනවා. 😣



    X90JDDz.png



    qPTSMd7.png
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හුරේ වැඩ කරනවා.. 😎


    RYR6OOh.png
    දැන් එහෙනම් පෝර්න් හබ් එකේ වීඩියෝ 1080p වලින්ම බලන්න පුළුවන්.
    උබ 1080p බලන්න විදියක් නෑ කියා කියානේ අලුතින් රැම් එකක් ගන්න හිටියේ. :love2:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    දැන් එහෙනම් පෝර්න් හබ් එකේ වීඩියෝ 1080p වලින්ම බලන්න පුළුවන්.
    උබ 1080p බලන්න විදියක් නෑ කියා කියානේ අලුතින් රැම් එකක් ගන්න හිටියේ. :love2:
    1080p බලන්න මොකටෙයි යකෝ රැම්? අඩෝ මේ ස්පීඩ් එක වැඩිවෙලා නෑනෙ බූට් ස්පීඩ් එහෙම. මම හිතුවෙ සැනින් එසැනින් බූට් වෙයි කියලනෙ. ඇයි බන් ඒ. කලින්ටත් වඩා ස්ලෝ වෙලා වගේ දැනෙනවා. 😖
     
    • Haha
    Reactions: SampathSandaruwan

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    1080p බලන්න මොකටෙයි යකෝ රැම්? අඩෝ මේ ස්පීඩ් එක වැඩිවෙලා නෑනෙ බූට් ස්පීඩ් එහෙම. මම හිතුවෙ සැනින් එසැනින් බූට් වෙයි කියලනෙ. ඇයි බන් ඒ. කලින්ටත් වඩා ස්ලෝ වෙලා වගේ දැනෙනවා. 😖
    SSD
     
    • Sad
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    හුරේ වැඩ කරනවා.. 😎


    RYR6OOh.png
    Good... That's why I didn;t reply. Both looks similar. Both Dual rank, same voltage and same timings. Should have worked unless a slot or a motherboard issue.
    When it comes to mixing, you can technically mix speeds, BUT note that your DRAM would all run at the speed of the slowest module. For example, if you have a DDR3 1333MHz system and install a second module at 1600MHz, they would both run at the 1333MHz speed.
    The same thing happens with modules that have different latencies. The system will run based on the module with the slowest timings as long as the motherboard supports.
    You can even mix voltages - both will run at the higher voltage - eg if you have a 1.5v module in one slot and a dual voltage (1.35v/1.5v) model in the other, your system will run at 1.5v.
    Having said that, when you mix brands, sometimes there could be the possibility of ending up with BSOD.