මේ result එකෙන් මොකක් කරන්න පුළුවන් වෙයිද

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    CCS තියනව :yes: රෑන්ක් එක 117 රත්නපුරෙන් මොකක් වෙයිද :confused: කැම්පස් නම් බැරි වෙයි වෙන මොකක් වත් නැද්ද බන් මේ රිසාල්ට් එකෙන් කරන්න පුළුවන් ඒවා ?
    INFORM.&COMM. TECHNOLOGY = C :yes:
    ENGINEERING TECHNOLOGY = C :yes:
    SCIENCE FOR TECHNOLOGY = S :)
    GENERAL ENGLISH = F :cool:

    කැම්පස් එකක් ලගින් වත් යන්න පුළුවන් වෙයිද :dull::dull:

    IWZQO5i.png
    ඈ බං , නොදන්නා නිසා අහන්නේ, කෝ බං මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස්? දැන් ඒවා නැද්ද බං? මම කලේ 2006 නේ. ඒ කාලේ නම් තිබ්බා :baffled:

    කෙමිස්ට්‍ර්ය් දීපන් කෝ ලමෙකුට , අඩුම ගානේ මැත්ස් ඇන්ඩ් පිසික්ස් ඕන නේ ඉංජිනියරින් කරන්න. ඒවා නැතුව කොහොමද බං?
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොනා කරන්නද. දැන් ඉතින් පොල් ගස් නගින එක තමා කරන්න වෙන්නෙ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඈ බං , නොදන්නා නිසා අහන්නේ, කෝ බං මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස්? දැන් ඒවා නැද්ද බං? මම කලේ 2006 නේ. ඒ කාලේ නම් තිබ්බා :baffled:

    කෙමිස්ට්‍ර්ය් දීපන් කෝ ලමෙකුට , අඩුම ගානේ මැත්ස් ඇන්ඩ් පිසික්ස් ඕන නේ ඉංජිනියරින් කරන්න. ඒවා නැතුව කොහොමද බං?

    අපි යන කාලෙ තිබ්බෙ ස්ට්‍රීම් 4යි නෙහ්.මැත්ස්,කොමර්ස්,බයෝ,ආර්ට්.දැන් මොනා තියෙනවද මන්ද.
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    අපි යන කාලෙ තිබ්බෙ ස්ට්‍රීම් 4යි නෙහ්.මැත්ස්,කොමර්ස්,බයෝ,ආර්ට්.දැන් මොනා තියෙනවද මන්ද.

    ඔය තාක්ෂණය විශය බන්..අර මහින්දගෙ කාලෙ හදපු එක
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    IIT eke Beng degree eka karapan.. hariyata karagaththoth baluma balu kattak kaala. life ekama goda. wisthara o ne nam pm karapanko.. IT field eken life eka hadaganna hati. habai IT nam honda place ekakata ennanam mahansi wela igena ganna wada karanna wenawa.. promise mama kiyana tika karoth umbata degree eka iwara weddi minimum 90K salary ekakata yanna puluwan. minimum. k.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    ඈ බං , නොදන්නා නිසා අහන්නේ, කෝ බං මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස්? දැන් ඒවා නැද්ද බං? මම කලේ 2006 නේ. ඒ කාලේ නම් තිබ්බා :baffled:

    කෙමිස්ට්‍ර්ය් දීපන් කෝ ලමෙකුට , අඩුම ගානේ මැත්ස් ඇන්ඩ් පිසික්ස් ඕන නේ ඉංජිනියරින් කරන්න. ඒවා නැතුව කොහොමද බං?

    මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස්? :rofl: :lol: me technlogy steam bn මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස් okkama science for technology ekata daala 1 paper ekak enne :rofl: