මචන් මට 8ක් 10ක් අතර දුවා ගන්න භාන්ඩයක් කියපන්කෝ...අනිව 30ට් අඩු වෙන්න ඔනේ බජට් එකත්...දිනපතා පාවිච්චියට නෙවෙයි. සති අන්තයේ තමා පාවිච්චි වෙන්නෙ..Vitara Parana ekenum look ekak naa. Aluth TD54W ekak gannawanum 38k withara wenawa. eeta aduwata thiyenawa habai Ala wechcha ewa. Vitara ganna kalin poddak corrosion balala ganna. design flaw eka thiyenawa Windshield cowling eke side eke water drip wena thana. rodu hira wela diranna gannawa. Thel num Rav4 tharam karanne naa. wadima karoth 7 thamai. eeta wada karanawa kiwwoth hena boruwak.
ඒ කිවුවෙ ... ලෙඩ අඩුද.. පාට්ස් තියෙනව ද?Grand vitara eka gaththoth mahansi nowi pawichchi karanna puluwan