කට්ටිය මොක්ද හිතන්නෙ? මේ පාර Nominate කරපු T20 Squad එක Balance ද? මේ ඉන්නෙ Squad එක.
Twenty20 squad: Kusal Perera, Lahiru Thirimanne, Dilshan Munaweera, Dinesh Chandimal (capt & wk), Angelo Mathews, Jeevan Mendis, Kithruwan Withanage, Angelo Perera, Lasith Malinga (vc), Sachithra Senanayaka, Shaminda Eranga, Chathuranga de Silva, Shehan Jayasuriya, Ramith Rambukwella, Ishan Jayaratne, Thisara Perera
මේකෙන් 3 දෙනෙක් Opening Batsman ලා
Kusal Janith
Dilshan Munaweera
Ramith Rambukwella
Experienced Players ලා ඉන්නෙ කීදෙනාද? අත දිග ඇරලා 6 ක් ගහන්න පුලුවන් කීදෙනාටද? Consistency එක තියෙන Batsman ලා ඉන්නෙ කීදෙනාද? අඩුම ගානෙ T20I's 15 ක් ගහලා තියෙන අය ඉන්නෙ 3 දෙනයි. (Thisara, Matthews & Malinga)
අලුත් අයට තැන දෙන එක හොදයි. මම නම් හිතන්නෙ බංග්ලාදේශ් ටීම් එක අවතක්සේරු කරලා එක පාරම මේ වගේ Team එකක් දන්න නරකයි. නිකන් හරි Game එක අනිත් පැත්තට යනවා වගේ දැනුනොත් ඒක ගානට Balance කරගන්න තරම් අත්දැකීම් තියෙන අය ඉන්නවද?
කොහොම උනත් අලුත් කොල්ලොන්ට සුභ පතනවා.