මේ TV එක හොදයි ද? JVC 32" LT-32N355

Lbp

Member
Oct 28, 2017
9
1
3
In planet earth
මේ TV එක හොදයි ද? JVC 32" LT-32N355

01-500x500.jpg

දන්න කෙනෙක් කියන්න මේ එක කොහොමද කියලා. මේ ගානට තියන හොදම එක මේක මට හම්බුන.අවුරුදු 3 ක ත් දෙනවලු .

https://www.wow.lk/mall/p/jvc-32-inch-full-hd-led-tv-lt32n355t2/alpha53253/
 
Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    mokadda ban oke thawa hoyanna thiyenne, 24 000ta aran awrudu 3k pawichchi karanna puluwannam, thawa mona ekak hoyanawada
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    01-500x500.jpg

    දන්න කෙනෙක් කියන්න මේ එක කොහොමද කියලා. මේ ගානට තියන හොදම එක මේක මට හම්බුන.අවුරුදු 3 ක ත් දෙනවලු .

    https://www.wow.lk/mall/p/jvc-32-inch-full-hd-led-tv-lt32n355t2/alpha53253/

    mama jvc 43 ekak gaththa
    simple menu ekak tiyenne
    brightness (led backlit) adu karaganna beri eka tama lokuma awula
    reta ehema as deka kadan yanawa
    wena nam awulak ne
    picture quality ekath shape