මේ Urine Report එක බලල දියල්ලකො..

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මටත් ගලක් ආව සුදු ලගදි
ගලක් නං අව්ලක් නෑ
අක්කපාන කොළ තම්බල බීපන් අත්දුටුවයි
අනිත් දවසේ හොදට වතුර බීපන්

මේක තමා බෙහෙත ගල් නම්,බෝබු කොළ කියන්නෙත් මේකට තමා

නැත්නම් නිර මුල්ලිය හදලා බීපන්,ගල යනවා සුටුස් ගලා

මන් දනන් අයිය කෙනෙක් ගල් හැදිලා වේදනාව දරා ගන්න බැරුව අක්කපාන කොළ අමුවෙන් කෑවා :baffled: එත් උට හොද උනා කියහන්කෝ ..වැඩිය අක්කපාන කන්නත් හොද නැහැ..

උබ දැන් කොහෙද ඉන්නේ? අක්කපාන හරි නීරමුල්ලිය හොයාගන්න අමාරු නම් කියපිය :)
 
Last edited: