මේ video එක හදපු හැටි දන්නවද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ video එක හදපු හැටි දන්නවද ?

    බලපන්කො මේ video එක. පට්ට විදියට හදලා තියෙනවා. අපිට බැරිවේද බන් මේ වගේ එකක් හදා ගන්න.:P. සින්දුවක්.

    උබලා කියයි මේක shoot කරලා තියෙන්නේ green screen වල කියලා . එත් එහෙම නෑ. real background එක තමයි ඔය තියෙන්නේ. making එක බැලුවා. එත් බන් කොහොමද මේකේ singer ගේ පිටිපස්සටයි. background එකයි අතරට එක එක මගුල් දාලා තියෙන්නේ කොහොමද ?? දන්නා උන් කියලා දීපල්ලා

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ithin ban mewa karanna thama vid edting software thiyenne. after effects wage ewa. vid eka layers walata wen karaganna puluwan. ita passe one magulak e layers walata issarahin, pitipassen, udin, yatin ubata one thanakin daaganna puluwan. rotoscoping kiyala kiyanne okata.

    mea wage scene ekak thama karanne

    Last edited:
    • Like
    Reactions: DooA and Mal Baba

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ ඔයතරම් මහන්සි වෙන්න ඕන නැහැ ලංකාවේ මියුසික් වීඩියෝ එකක් famous කරන්න.කොල්ලෙක්ව දාලා කදුළු පෙර පෙර අඩන සීන් එකක් දැම්මනම් ඒක ලංකාවෙ හොදම මියුසික් වීඩියෝ එක වෙනවා.:D

    18y3b.gif

    :rofl:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    අපෝ ඔයතරම් මහන්සි වෙන්න ඕන නැහැ ලංකාවේ මියුසික් වීඩියෝ එකක් famous කරන්න.කොල්ලෙක්ව දාලා කදුළු පෙර පෙර අඩන සීන් එකක් දැම්මනම් ඒක ලංකාවෙ හොදම මියුසික් වීඩියෝ එක වෙනවා.:D

    :rolleyes:
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපෝ ඔයතරම් මහන්සි වෙන්න ඕන නැහැ ලංකාවේ මියුසික් වීඩියෝ එකක් famous කරන්න.කොල්ලෙක්ව දාලා කදුළු පෙර පෙර අඩන සීන් එකක් දැම්මනම් ඒක ලංකාවෙ හොදම මියුසික් වීඩියෝ එක වෙනවා.:D

    :rofl::rofl::rofl::rofl::rofl: sira kathawa