මේ video එක හදපු හැටි දන්නවද ?
බලපන්කො මේ video එක. පට්ට විදියට හදලා තියෙනවා. අපිට බැරිවේද බන් මේ වගේ එකක් හදා ගන්න.
. සින්දුවක්.
උබලා කියයි මේක shoot කරලා තියෙන්නේ green screen වල කියලා . එත් එහෙම නෑ. real background එක තමයි ඔය තියෙන්නේ. making එක බැලුවා. එත් බන් කොහොමද මේකේ singer ගේ පිටිපස්සටයි. background එකයි අතරට එක එක මගුල් දාලා තියෙන්නේ කොහොමද ?? දන්නා උන් කියලා දීපල්ලා
බලපන්කො මේ video එක. පට්ට විදියට හදලා තියෙනවා. අපිට බැරිවේද බන් මේ වගේ එකක් හදා ගන්න.
. සින්දුවක්. උබලා කියයි මේක shoot කරලා තියෙන්නේ green screen වල කියලා . එත් එහෙම නෑ. real background එක තමයි ඔය තියෙන්නේ. making එක බැලුවා. එත් බන් කොහොමද මේකේ singer ගේ පිටිපස්සටයි. background එකයි අතරට එක එක මගුල් දාලා තියෙන්නේ කොහොමද ?? දන්නා උන් කියලා දීපල්ලා

