මේ wire එක ගන්න තැනක් කියපල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    මේ wire එක ගන්න තැනක් කියපල්ලා...

    CNX-170.jpg

    මචං මගෙ bike එකේ battery යේ red wire එක damage ගන්න තැන් හෙව්වා කුරුණෑගල කොහෙවත් නැහැ. ගන්න තැනක් දන්නවනම් කියපල්ලා. නුවර, කටුගස්තොටත් OK.
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    owa hoyanna lesi NE ban. Mamath jack wagayak hewwa bike eke lesi NE. Habai owa hada ganna puluwan.

    oya nut eke size ekata lugs dekak ganin (godak hardware's, bike 3wheelers shop wala thiyenawa) ampere wadi hoda wire kallak aran oya size ekata kapala loose connection hitin nathi wenna aduwen clip karagnin.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    ȜMA X;20658035 said:
    oka clip kranna nede tihynne. mage bike eke kadila service center eke eka oya kalla clip krla heat shrink kalla dalla.

    මේකෙ අවුල බං wire එක මැදින් damage වෙලා තියෙන්නෙ. දැනට joint එකකින් දුවන්නෙ. clip කරන්න බැහැ දිග මදි connector එකට. :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    ගයාන් ලක්මාල්;20658045 said:
    owa hoyanna lesi NE ban. Mamath jack wagayak hewwa bike eke lesi NE. Habai owa hada ganna puluwan.

    oya nut eke size ekata lugs dekak ganin (godak hardware's, bike 3wheelers shop wala thiyenawa) ampere wadi hoda wire kallak aran oya size ekata kapala loose connection hitin nathi wenna aduwen clip karagnin.

    ඕකත් කරන්න බැලුව එතකොට මේ wire එකම නැහැ බං. අනික clip හෙව්වා කඩගානේ ගියා. :baffled:
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    ඕකත් කරන්න බැලුව එතකොට මේ wire එකම නැහැ බං. අනික clip හෙව්වා කඩගානේ ගියා. :baffled:

    luggs nehe:shocked:?
    http://martinetc.com/me/images/ea/Cable Lug.jpg

    menna me wage kali bike 3 wheel hardware wala thiyenawa ban? Una,koheda?

    wire eka okama hoyanna epa. Mahatha kammbi thiyena (ex. Earth wire) wage wire kellak hard ware ekakata gihilla kiyala ills ganin.

    clip karanakota loose connection nathiwenna clip wenna one.

    Uba koheda?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේකෙ අවුල බං wire එක මැදින් damage වෙලා තියෙන්නෙ. දැනට joint එකකින් දුවන්නෙ. clip කරන්න බැහැ දිග මදි connector එකට. :oo:

    Ithin oya wagema wire kellak hoyan extension ekak dapanko. Haiyoo ban.. :rofl: