මේ_කෙල්ල_කව්ද_බන්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හපොයියා;15685837 said:
    :shocked::shocked::shocked:

    අඩො මට කන්ටැක් නම්බර් එක දීපන්කෝ.:)

    තරහ වෙන්න නම් එපා කොල්ලෝ ඒක නම් දෙන්නේ විදියක් නැහැ. මම බොරුවක් කියනවනම් ඔප්පු කරන්න තව සාක්ෂි දෙන්න පුළුවන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩෝ චතුවා උඹටත් මාර රේඩාර් සර්විස් එකක්නේ බන් තියන්නේ.. :lol::lol:

    මම හොදටම දන්න කෙල්ලෙක් බන්, විහින් විනාශ මුඛයට යන කෙනෙක් :( අක්කා ගිය අඩි පාරේ මෙයා ගියා, මෙයා ගිය අඩි පාරේ නංඟි ගියා, අනිත් අයටත් ඔය කලම යයි. කෙල්ලොම 5ක්
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    මම හොදටම දන්න කෙල්ලෙක් බන්, විහින් විනාශ මුඛයට යන කෙනෙක් :( අක්කා ගිය අඩි පාරේ මෙයා ගියා, මෙයා ගිය අඩි පාරේ නංඟි ගියා, අනිත් අයටත් ඔය කලම යයි. කෙල්ලොම 5ක්

    අෆ්ෆා අම්මටයි තාත්තටයි තරු පෙනිලා ඇත්තේ එහෙනම්... :shocked::shocked:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මම හොදටම දන්න කෙල්ලෙක් බන්, විහින් විනාශ මුඛයට යන කෙනෙක් :( අක්කා ගිය අඩි පාරේ මෙයා ගියා, මෙයා ගිය අඩි පාරේ නංඟි ගියා, අනිත් අයටත් ඔය කලම යයි. කෙල්ලොම 5ක්

    :shocked::shocked::shocked::shocked:

    adoooo eeeta kalin mata podima kellage number eka ewapaaaaaaaaaan....:rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :shocked::shocked::shocked::shocked:

    adoooo eeeta kalin mata podima kellage number eka ewapaaaaaaaaaan....:rofl:

    අරංචියේ විදියට උන් දෙන්නත් කොළබට මංගච්චලා වගේ දැන්, මම බැන්දට පස්සේ ඒ අය එක්ක තියෙන යාළුකම නැවැත්තුවා බන්, මම මගේ නොනට ආදරෙයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අරංචියේ විදියට උන් දෙන්නත් කොළබට මංගච්චලා වගේ දැන්, මම බැන්දට පස්සේ ඒ අය එක්ක තියෙන යාළුකම නැවැත්තුවා බන්, මම මගේ නොනට ආදරෙයි

    උඹ බැඳලද බං? :shocked::shocked::shocked:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    අරංචියේ විදියට උන් දෙන්නත් කොළබට මංගච්චලා වගේ දැන්, මම බැන්දට පස්සේ ඒ අය එක්ක තියෙන යාළුකම නැවැත්තුවා බන්, මම මගේ නොනට ආදරෙයි

    ela rep++ :):)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය පොලොන්නරුවෙ වගේ ඈත පලාත් වල කෙල්ලො තමයි දැන් කොලොම්බු ඇවිත් පොස් කැලි වෙලා ඉන්නෙ..

    කතා කරලා වැඩක් නැහැ බන්, උබලට මතකද මම ඒ දවස් වල සෙව්වන්දියකට පෙම් බැන්දා කියලා කතාවක් ලිව්වා. අන්න ඒ කතාවේ මෙයගේ අක්කා ගැන මම ලියලා තියෙනවා. ඒ වගේම මම නිස්දැස් වගයකුත් ලිවා ඒ දවස් වල. අවංක ආදරයක්කියන එක එවගෙන් එකක්, අනිත්වා වෙබ්සයිට් වල ප්‍රශ්න හින්දා මැකිලා බන්.

    එත් මොනවා කරන්නද එයාලව ගොඩ ගන්න බැරි තරමට ඒ සමාජෙට පුරුදු වෙලා. තුන් දෙනාම පට්ට ලස්සනයි, අක්ක නම් මගේ හොඳ යාළුවෙක්.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අරංචියේ විදියට උන් දෙන්නත් කොළබට මංගච්චලා වගේ දැන්, මම බැන්දට පස්සේ ඒ අය එක්ක තියෙන යාළුකම නැවැත්තුවා බන්, මම මගේ නොනට ආදරෙයි

    :shocked::shocked:adooo uba bedalada ban ? :baffled:. man hithuwe teacherslata and podi kellanta love karana seen kawiyen liyanakota thaaama uba podi kollek kiyala ban :P
    .eepasdhenagen ekkenek ekka hari ube affair 1k thibbada bann ?:rolleyes: