මේ_කෙල්ල_කව්ද_බන්

Mar 9, 2010
432
16
0
කතා කරලා වැඩක් නැහැ බන්, උබලට මතකද මම ඒ දවස් වල සෙව්වන්දියකට පෙම් බැන්දා කියලා කතාවක් ලිව්වා. අන්න ඒ කතාවේ මෙයගේ අක්කා ගැන මම ලියලා තියෙනවා. ඒ වගේම මම නිස්දැස් වගයකුත් ලිවා ඒ දවස් වල. අවංක ආදරයක්කියන එක එවගෙන් එකක්, අනිත්වා වෙබ්සයිට් වල ප්‍රශ්න හින්දා මැකිලා බන්.

එත් මොනවා කරන්නද එයාලව ගොඩ ගන්න බැරි තරමට ඒ සමාජෙට පුරුදු වෙලා. තුන් දෙනාම පට්ට ලස්සනයි, අක්ක නම් මගේ හොඳ යාළුවෙක්.

ඒ කියන්නේ මචන් උබ මෙයාගේ අක්කත් එක්ක හොදට ෆිට් වෙලා හිටියද ? මම උබගේ කතාව කියයවලා බැලුවා, මාර ස්ටෝරියක්නෙ බන් එකේ තියෙන්නේ, අනිත් නිසඳැස් ටිකත් හොයලා දාපන් බලන්න. මම උබගේ කවි රසවිදින් හොද පාඨකයෙක්. පුළුවන්නම් කන්ටැක්ට් නමබර් එක දීපන්කෝ මට අගේ කරන්නේ නැතුව
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ ලියන කවි වයිපරෙත් දකිනවද? :P:P

    අහු උන දාට සුනේ සුන් . . .

    මොනවා කලත් මගේ හිත දන්නවා ඒක කවි සිතුවිල්ලක් විතරයි කියලා. තාම නම් දැකලා නැහැ මම හිතන්නේ, හිටපු ගමන් එයත් එළකිරිය පැත්තේ එනවා මගේ වැඩ බලන්න. දැනට ටික කාලෙකට ඉස්සෙල්ලා මම කිරියේ දාපු දෙයක් පත්තු වෙලා ගියා. පුරුවේ පිනකට තමයි බේරුනේ, බොරු කියලා බොන්න ගිහින් මාට්ටු