පාරෙ කුණු දැම්මම ඒව වාහන වල හැමනෙනවා. මේකිට වැරැද්දක් කියන්න බෑ. කුනු දාපු එකාගෙ වැරැද්ද![]()

පාරෙ කුණු දැම්මම ඒව වාහන වල හැමනෙනවා. මේකිට වැරැද්දක් කියන්න බෑ. කුනු දාපු එකාගෙ වැරැද්ද![]()

මචන් මම දකින විදිහෙ අවුලක්ද දන්නෙ නැහැ. ඒත් මෙි ගෑණී කරන්නේ කාර් එකේ රෝදෙට පැටලිලා තියෙන කාඩිබෝඩ් එක ගලවන එක. ඒක පාරෙ දාල යන එක අවුල් තමයි. ඒත් බලපන් ඒකත් පාරෙ අයිනටම දාලා යනවනේ
ලඟදි දවසක් මම ගෙවල් ඉස්සරහ ඉන්න කොට රාත්රියේ වහනෙකින් පොඩි බග් එකක් විසිකරන් ගියා
මම ලිහල බැලුවහම පෑඩ් වගයක් ගලවලා දාපු. ලේ පාරවල් හිටන් තිබ්බ බන්
අප්පිරියාවේ බැහැ..