මේ_ගෑණි කරන දේ බලපන්කෝ

Oct 31, 2012
535
31
0
මචන් මම දකින විදිහෙ අවුලක්ද දන්නෙ නැහැ. ඒත් මෙි ගෑණී කරන්නේ කාර් එකේ රෝදෙට පැටලිලා තියෙන කාඩිබෝඩ් එක ගලවන එක. ඒක පාරෙ දාල යන එක අවුල් තමයි. ඒත් බලපන් ඒකත් පාරෙ අයිනටම දාලා යනවනේ
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ලඟදි දවසක් මම ගෙවල් ඉස්සරහ ඉන්න කොට රාත්‍රියේ වහනෙකින් පොඩි බග් එකක් විසිකරන් ගියා
මම ලිහල බැලුවහම පෑඩ් වගයක් ගලවලා දාපු. ලේ පාරවල් හිටන් තිබ්බ බන්

අප්පිරියාවේ බැහැ..
 

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මචන් මම දකින විදිහෙ අවුලක්ද දන්නෙ නැහැ. ඒත් මෙි ගෑණී කරන්නේ කාර් එකේ රෝදෙට පැටලිලා තියෙන කාඩිබෝඩ් එක ගලවන එක. ඒක පාරෙ දාල යන එක අවුල් තමයි. ඒත් බලපන් ඒකත් පාරෙ අයිනටම දාලා යනවනේ

Mata pena widiyata awula thienne oya cardboard eka pare kanuwata dana eke. Nethuwa pare kunu gedara geniyanna ba ne
 

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    what she should do then ?
    1. take it to home
    2. keep it on the road
    3. through it to a near by house
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ලඟදි දවසක් මම ගෙවල් ඉස්සරහ ඉන්න කොට රාත්‍රියේ වහනෙකින් පොඩි බග් එකක් විසිකරන් ගියා
    මම ලිහල බැලුවහම පෑඩ් වගයක් ගලවලා දාපු. ලේ පාරවල් හිටන් තිබ්බ බන්

    අප්පිරියාවේ බැහැ..

    :lol::lol::lol::lol:
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    I suggest she should have left it by the side of the road than throw it to the ditch. This really is nothing, you have to blame people who throw waste into roads, not her. Typical failed state mentality, a bunch of people who would have done the same thing, berating a person so they can get that small sense of righteousness. Losers.
    Of course this is wrong, but it just isn't worth the fuss.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අපේ ගෙවල් කිට්ටුවත් පාලු හරියක මිනිස්සු කුණු දානවා. මිනිස්සු එකතු වෙලා සුද්දකරනවා. දවසකින් දෙකකින් ආයෙත් දානවා. මහා කාලකන්නි.
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    yakoo me ganita banala wadak tiyanawada....oke atule monawa tiyanawada kauda danne e gani karapu de hari eki eka para ainata hari dana eka loku deyak