මචන්ලා , මේකයි සීන් එක.මීට සැහෙන කාලෙකට කලින් මට අන්තර්ජාලයේ කොහේදෝ මුල්ලක තිබිල බොහොම ලස්සන , ආදරණීය මුණක් තියෙන (ඒ තමයි මම කෙල්ලෙක්ගෙ දකින්න කැමතිම ලස්සන) ගෑනු ළමයෙක්ගේ පික් එකක් හම්බුනා. හැබැයි එයා ලංකාවේද , කාගේ කවුද , ඉන්නේ කොහෙද , මොනවද කරන්නේ .... කිසිම දෙයක් තවම දන්නේ නෑ. විස්වාස කරපන් මචන්ලා , දැන් අවුරුදු ගානක් මන් ඒ පික් එක පිස්සෙක් වගේ .... පිස්සෙක් වගේ .... මගේ phone එකේ තියාගෙන ඉන්නවා .මාර ආදරේ හිතෙන මුණක් බන් තියෙන්නේ. 
අනේ මන්දා බන් ... සමහර විට මේ උබලගේ කාගේ හරි කෙල්ලෙක් වෙන්නත් පුළුවන් , එහෙම නැත්තම් දැන් වයිෆ් වෙන්නත් පුළුවන් .. අක්ක , නංගි , නෑනා , බොස් , හෝ කවුරු හරි දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්.ඒක එහම නම් මට සමාවෙයන් මචං .. අනේ මන් මේක කිසිම වල් අදහසකින් නෙමෙයි කියන්නේ බන්. ඒකිගේ fb එක හරි දන්න එකෙක් ඉන්නව නම් කියපන්කො මට එක පාරක් බලන්න ආසයි බන්. නැත්තම් පික් එකක් හරි දාපං ... ප්ලීස්...... ඔව් ඔව් මේක එක්තරා විදියක අසහනයක් තමයි.... එළකිරි එකේම තිබිල තමයි ඒ පික් එක හම්බුනේ.....

Last edited:

well am not boasting off. but there's this one girl who is my very first (one-side love story) , she never refused to talk to me , she accepted all my love letters, she did even ask me to wait some time, we used to talk a lot, we used to sit together , i was chasing her down the streets for about 3 months and yes ... she did like me , but never mentioned. we were from the same neighborhood. but you know how stupid i was.. i suddenly gave up seeing her as i thought why should i chase after a girl like a beggar ,why do i have to beg her for love ? . i stopped right there. but it ain't the most stupidest thing i did .......... I DIDN'T KNOW HER NAME .... OH REALLY ?? ..YES ... ALL THE TIME I USED TO CALL HER NANGI ... NANGI .... NANGI...... NOT HER DAMN NAME... now it's been more than 10 years .. i'm still looking for her , just to see her one more time. the biggest barrier is that i don't her name ......