happy cow චීස් දැන් asia pacific/europe/us වලට එන්නේ laughing cow කියලා.happy cow කියලා බ්රෑන්ඩ් එකක් ඒ රටවල් වල නැහැ දැන්.ලංකාවේ තියෙන්නේ තාම happy cow.අරාබියේ කොහේ හරි ෆැක්ටෙරියක් අටවගෙන බාල විදිහට වෙනම හදනවා ඇති ලංකාව වගේ රටවල් වලට එවන්න.ලංකාවේ අය කිසිම දෙයක් දන්නේ නැතුව ඕවා ගිලිනවා.
අයියෝ..... ඔය දෙක දෙකක් බූරුවෝ. තව සෝර්ස් එකකුත් දාල. ඉන්ගීසිත් බැරිද උඹට.
Laughing Cow cheese is by Fromageries Bel from france
Happy Cow is by WOERLE from Austria
ලංකාවේ තියෙන්නේ තාම happy cow.අරාබියේ කොහේ හරි ෆැක්ටෙරියක් අටවගෙන බාල විදිහට වෙනම හදනවා ඇති ලංකාව වගේ රටවල් වලට එවන්න.ලංකාවේ අය කිසිම දෙයක් දන්නේ නැතුව ඕවා ගිලිනවා.





