මේ_චීස්_භොඳද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mehemai ban hariyata tax gewweth aduwata wikunanna baha. Owata tax nogahuwoth lankawe kotmale, highland okkoma wahila yai.
    Lankawe un aduwata laba ganna ona jarawak genath mehe health ministry eken approve gannawa. Health ministry eke mukuth technical lab ekak naha arun dena ingredients tika balala approve denne. :lol: Ewath podi ganak dunnama ona deyak approve kara ganna puluwan.

    Anik eka Happy Cow eke ingrediats ehema kiyawala balapan real 100% milk nemei wena wena soya arawa mewa, rasa karaka godak dala rasa look eka aran thiyenne.
    Ape un niyama milk kiyala hithan gannawa. Lankawe mati harak inne. Sausage walath meat nemei Soya thiyenne godak.

    Lankawe hadana highland wage cheese thama godak % real milk thiyenne.
    happycow ehema cool karanna oneth naha nikan eliye thiyanna puluwan masa ganan. Highland ehema paya keepayak thibboth sawiththu wenawa. Ithin hithapan kochchra preservatives gahalada kiyala arawata.

    ඔබ හරි මචන්, අපේ රටේ තමය් හැමදේම හොදම දේවල් තියෙන්නෙ, තේ, කුරුදු වගේම හැදෙන පලතුරුත් රසය්, මාලු සී ෆූඩ් උනත් එහෙමය් බන්, වස විස ගෙනල්ල රට කාල තියෙන්නෙ, මම කාල තියෙන නිසා වෙනස දන්නව. කතා කරල වැඩක් නැහැ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් ඔය චීස් බ්‍රෑන්ඩ් එකට මාකට් එකක් තියෙනවද ඔහේ?උබ කාලා තියෙනවද?හොදද?

    කාල තියෙනව බන් ගොඩක් ජාති වල චීස්, ඕක ගොඩක් ප්‍රසිද්දය්, හැබැය් ලන්කාවෙ ගන්නවනම් අපේ රටේම දෙයක් ගනින් , කොත්මලේ හය්ලන්ඩ්, අනික ඕව එක්ස්පයර් වෙන්න කිට්ටුය් ඒකය් ඔෆර් දාන්නෙ
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කාල තියෙනව බන් ගොඩක් ජාති වල චීස්, ඕක ගොඩක් ප්‍රසිද්දය්, හැබැය් ලන්කාවෙ ගන්නවනම් අපේ රටේම දෙයක් ගනින් , කොත්මලේ හය්ලන්ඩ්, අනික ඕව එක්ස්පයර් වෙන්න කිට්ටුය් ඒකය් ඔෆර් දාන්නෙ

    ඔව් බන් අර GTRZ කිව්වා වගේ happy cow එකත් මීට පස්සේ ගන්නේ නැහැ.කොත්මලේ තමා ගන්න තියෙන්නේ .හයිලන්ඩ් නම් ඔය triangle ෂේප් චීස් එක නැහැ මම හිතන්නේ..අඹේවෙල එකෙත් නැහැ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Happy Cow eketh dubai wala supermarket wala thina ewage sinhalen print karala thinawa sri lamakwe wikinima thahanam kiyala
    cheese butter salli karayonge kaama karanna mehe 300-500% tax wadinawa
    sirimawo kiyan hutti dapu tax thama thinawa me rate, cheese kaali witharak aran yanawa dakala thinawa kada walin samahra aya lamaita denna , ponna andu thinne me rate
    tax nathuwa patta adui price

    FYI hama ekata kegahanne natuwa kiyawal egana ganin

    Mehemai ban hariyata tax gewweth aduwata wikunanna baha. Owata tax nogahuwoth lankawe kotmale, highland okkoma wahila yai.
    Lankawe un aduwata laba ganna ona jarawak genath mehe health ministry eken approve gannawa. Health ministry eke mukuth technical lab ekak naha arun dena ingredients tika balala approve denne. :lol: Ewath podi ganak dunnama ona deyak approve kara ganna puluwan.

    Anik eka Happy Cow eke ingrediats ehema kiyawala balapan real 100% milk nemei wena wena soya arawa mewa, rasa karaka godak dala rasa look eka aran thiyenne.
    Ape un niyama milk kiyala hithan gannawa. Lankawe mati harak inne. Sausage walath meat nemei Soya thiyenne godak.

    Lankawe hadana highland wage cheese thama godak % real milk thiyenne.
    happycow ehema cool karanna oneth naha nikan eliye thiyanna puluwan masa ganan. Highland ehema paya keepayak thibboth sawiththu wenawa. Ithin hithapan kochchra preservatives gahalada kiyala arawata.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    ඕවා කිසි අවුලක් නෑ බං. Dubai වල happycow 5 pack එකක්ම rs400 වගේ වෙන්නේ. ඕවා dubai brand එකක්. ගනින්. අවුලක් නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    maam kalayak kothmale gatta. habai eke pattama lunu.

    ෂික් ඔන්න ඕකනේ බන් වැඩේ.ලංකාවේ හදන මගුල් වල මොනවා හරි වැරද්දක් තියෙනවා.ගොඩක් ලුණු කන්න හොද නැහැ බන්.අක්මාව ලෙඩ වෙනවා.උබ මේකද ගත්තේ?

    IMG_004.jpg
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    වද පෙති නැ බන් ඔය මිඩ්ල් ඊස්ට් ප්‍රොඩක්ට් එකක්, ඕක ක්‍රාෆ්ට් තරම් තද නැ රසත් නැ, ක්‍රීම් ගතිය තියෙය් සොෆ්ට්, ලන්කාවට ගෙන්නනවද ඕක නැත්නම් රටින් පන්නල විකුනනවද ? තම්බි ප්‍රොඩක්ට් මචන් එනිවේ

    :eek:වද Cheese ද ?:eek:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වද පෙති නැ බන් ඔය මිඩ්ල් ඊස්ට් ප්‍රොඩක්ට් එකක්, ඕක ක්‍රාෆ්ට් තරම් තද නැ රසත් නැ, ක්‍රීම් ගතිය තියෙය් සොෆ්ට්, ලන්කාවට ගෙන්නනවද ඕක නැත්නම් රටින් පන්නල විකුනනවද ? තම්බි ප්‍රොඩක්ට් මචන් එනිවේ

    1zlu5b7.png

    මචන් ගොනෙක් වගෙ තප්පුලන්න එපා, ඕව විකුනන්නෙ ගල්ෆ් එකේ, තම්බියො සේරම ඕව කාල වද වෙය් එහෙනම්, මම ඔය ප්‍රොඩක්ට් එක ලන්කාවෙ විකුනන එකට කැමති උනෙ නැ අනික මන් මෙන්ශන් කරා තම්බි ප්‍රොඩක්ට් එකක් කියල කියවල බලපන්.