මොනවද ඕගොල්ලෝ දැක්කේ?
මම දැක්කා දෙවිදිහක්…
1. ලෝකයේ පොදු දේව සංකල්පය
දෙවියන් මිනිසාට විවිධ දෑ මවලා දෙනවා. නමුත් මිනිසා තමන්ගේ සිමාව ඉක්මවා ගිය තැන දෙවියන්ගේ කැමැත්ත අනුව විනාශ වෙනවා.
2. ස්වභාවධර්මය
ස්වභාවධර්මය අපිට ජිවත් වෙන්න අවස්ථාව දෙනවා. අපි එකට කෘතඤ වෙන්න ඕන. නමුත් අපි සීමාව ඉක්මවා ගියාම අපිව ජිවත් කල ස්වභාව දර්මයම අපව විනාශ කරනවා.
comments වල දැක්කා ගොඩක් අය කියනවා මේක හරියට ඉන්දුනීසියාවේ wayang kulit කලාව වගේ කියලා.
Wayang kulit
Wayang kulit is a traditional performing arts of puppet-shadow play found in the cultures of Java, Bali, and Lombok, in Indonesia. In a wayang kulit performance, the puppet figures are rear-projected on a taut linen screen with a coconut-oil (or electric) light. The Dalang (shadow artist) manipulates carved leather figures between the lamp and the screen to bring the shadows to life.
කට්ටියට බලන්න bump එකක් දාගෙන යන්න…
