මහත්තයෝ පිරිත් නූල කියන්නේ යමෙක්ව ආරක්ෂා කරන්න පලදින දෙයක්.
බෞද්ධ කොඩිය සමස්ථ බෞද්ධයා වගේම බුදු දහමත් නිරුපණය කරන දෙයක් . ඕවා එක එක කඩුප්පුලියෝ සාටක හැටියට දාන්න නෙවෙයි තියෙන්නේ
etakota jaathika kodiya?
balapan maarai eketh heti.
ape sinhalun withara ne kodiyakata unath mecchara garu karanne.
wena kisima rataka ne mama hithanne.
olympic ehema balanna denna hoda ne ape sinhalunta.e ratawal thama ape sinhala manasa wikurthi karanne.ne ban
මහත්තයෝ පිරිත් නූල කියන්නේ යමෙක්ව ආරක්ෂා කරන්න පලදින දෙයක්.
බෞද්ධ කොඩිය සමස්ථ බෞද්ධයා වගේම බුදු දහමත් නිරුපණය කරන දෙයක් . ඕවා එක එක කඩුප්පුලියෝ සාටක හැටියට දාන්න නෙවෙයි තියෙන්නේ

පිරිත් නූල ගැන නෙවෙයි මම කථා කරන්නෙ බෞද්ධ කොඩියෙ පාට වලට හදල තියෙන නූල් ගැන...![]()

දැන් මෙහෙම හිතපන් !
" මැටි " , මැටි වලින් බුදු පිළිම හදනවා, දේව රූප හදනව, තව වලනුත් හදනවා. වලන් පොළොවේ ගැහුවට අපි බුදු පිළිම පොලුවේ ගහන් නෑනේ..

වැරදියි බුදු පිලිම පොළොවෙ ගහන එකෙක් ඉන්නව අපේ පැත්තේ. ගම්පහ නගරාධිපතිගෙ යාලුවෙක් ඉන්න නලීන් කියල පොර, බැන්ද දවසෙත් බුදුපිලිමෙ පොළොවෙ ගැහුව.![]()