මේ_ලැප්_දෙකෙන්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම හිතන්නෙ ඇසූස් එක හොඳයි..රත් වෙනවත් අඩුලු,මේ ඔය කොහෙන්ද බැලුවෙ බන්..ගෝල් ලැටොප් එකෙන්ද..සර්විස් වොරන්ටි 2 දෙන්නෙ. :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    laptop වලට touch screen වැඩක් නෑ නේද ?
    ඕක දිග ඇරන් touch හරිම අමාරු වැඩක් වෙයි.
    අනික පස්සේ කාලේක display දාන්න උනොත් බර ගානක් යාවි.
    එහෙම බැලුවම ASUS හොදයි. 1TB HDD එකත් එක්ක වටිනවා.

     

    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    Lol asus x554 ekak thiyenawa 3 years warranty ekka poddak balapapan. Mamath oya dekama bala bala idala asus ekkakata yanna enne ebahi asus podi dell ekath ekka beluwama
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    අඩෝ මේ ලැප් දෙකෙන් හොද මොකක්ද බොලව්

    Dell Inspiron N3543 i3

    1442900264_pdt_1.jpg



    • Model:Dell Inspiron N3543 i3
    • » Processor:Intel Core i3 2.0GHz (5005U)
    • » Ram:4 GB DDR3
    • » Hard Disk:500 GB
    • » Optical Drive:DVD/RW+DL
    • » Options:Wifi/CR/BT
    • » Screen:15.6
    • » Graphics:Shared Graphics
    • » Operating System:Windows 8.1 SL
    • » Warranty:1YR + 2YR Service
    • » Webcam:Yes


    Asus X555LA - XX1749D i3



    1442916209_pdt_1.jpg



    • Model:Asus X555LA - XX1749D i3
    • » Processor:Intel Core i3 2.0GHz (5005U)
    • » Ram:4 GB DDR3
    • » Hard Disk:1 TB
    • » Optical Drive:DVD/RW+DL
    • » Options:Wifi/CR/BT
    • » Screen:15.6
    • » Graphics:Shared Graphics
    • » Operating System:Free Dos
    • » Warranty:2YR + 2 YR Service
    • » Webcam:Yes
    නිකම් බල බල යන්න එපා බම්ප් එකක් වත් දාගෙන යමන්:)


    seems like the second one is better. whats the point of having touch screen on a lap? by the way why not go for a i7???
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    asus hodai bn. heat wenawth adui. screen eke colors quality ekath hodai. uba habai ganna inne oya silver color wage tyna asus ekak nam, gaththa gaman a silver colors tyna surface eka wahenna sticker guard ekak gahpn. nththm silver color eka tika kalayak use krddi yai.
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    2ma hondai ban ... mage thiyenne Dell den aurudu 2 kata kittui...thama kisis ledak ne...
    Abans eken gaththe mama.....