මේ_වෙනකම්_ආපු_ගමන

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම මේ යූසර්ව කවදාවත් ඇහැටවත් දැකල නෑ.. අඩුම ගානේ මේ කියන ත්‍රෙඩ් 54න් එකකටවත් මීට කලින් ගොඩ වෙලා නෑ..:dull:
    ඒත් ජීවන ගමනෙන් සමු ගත්තා කියලා දැන ගත්තාම ගොඩාක් දුක හිතුනා..:sorry:
    මේ වගේ ත්‍රෙඩ් බම්ප් වෙන්න ගත්තාම තමයි හරියටම තේරුම් ගියේ සැබෑ ජීවිතෙත් හිත හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා..:(
    එහෙම අය ඉක්මනින් ජීවිතෙන් අයින් වෙන්නේ ඇයි කියලනම් මට තාම තේරුම් ගන්න බෑ..:no:
    :yes::yes::yes:
    හොන්ඩගේ ත්‍රෙඩ් ටික මන් එකිනෙක පුළුවන් විදියට BUMP කරේ ඒකයි. මේවා යට යන්න නොදී.

    me uththa marilada?
    ඉස්සෙල්ලම කියපන් උඹ මිනිහෙක්ද?රොබෝ කෙනෙක්ද කියල?

    තොපි වගේ කාලකන්නි ඉන්නවනේ..
    :yes::yes::yes: