මෛත්රීපාල පාටියකදී "ඩ්රින්ක් එකක්" ගනිම&#3

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෛත්රීපාල පාටියකදී "ඩ්රින්ක් එකක්" ගනිම&#3

1400527_728923073859099_3331607717370557281_o.jpg


මෛත්රීපාල සිරිසේන මහතා පාටියකදී "ඩ්රින්ක් එකක්" ගනිමින්. මෙවන් ඇමතිලා ආණ්ඩුවේ සිටියදී මහින්ද
රාජපක්ෂ මහතා මතත තිත තියන්නේ කොහොමද? මොකද පාර්ලිමේන්තුවට එවන් පනතක් ගේන්නවත් පහුගිය
කාලේ ඉඩ ලැබුණේ නෑ, ආණ්ඩුවෙ ඇතුළෙන්ම විරෝධතාවය ආවා කියල අපිට දැනගන්න ලැබුණා.
මෛත්රීපාල සිරිසේන මහතාට මඩ ගහනවාට මම එක්තරා විශේෂ හේතුවක් නිසා අකමැතියි, එසේම මේක මඩක්
නෙමේ. එතුමා ගන්න ඩ්රින්ක් එකක පින්තූරයක්. මේක මඩක් නම් එතුමට මඩ ගහගෙන තියෙන්නේ එයාමයි.
මේකෙන් මට කියන්න ඕනෑ වුණේ මෛත්රීපාල සිරිසේන යනුත් අනෙකුත් දේශපාලඥයින් වගේම තමයි කියලයි.
මෙතුමව ජනාධිපති කරලා මතට තිත තියන්න සහ වංචාවෙන් දූෂණයෙන් තොර ශ්රී ලංකාවක් ගොඩ නගන්න කවුරු
හරි හිතන් ඉන්නවානම් ඉතින් ඔවුන්ගේ අහිංසක අසාවන් ගැන අපට කණගාටුයි.
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අයියො බන්. . :eek:
    මෙහෙම මඩ ගහලද දිනන්න හදන්නේ. . :sorry:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ජනතා හිත් තුල ඇති අපේක්ෂකයා මඩවලට බය නැත