මෛත්‍රිපාල ආයිති කාටද?
බස්නාහිර පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්රිවරැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෙදාගන්නට කෑ ගැසීම හේතුවෙන් බස්නාහිර පළාත් සභාව තුළ ඊයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහත්වරු සභාව තුළ වරින්වර අදහස් දක්වද්දී එජාප මන්ත්‍රීන් වන එස්. එම්. මරික්කාර් ඉස්තිකාර් ජේමිල් හර්ෂණ රාජකරුණා රෝස් ප්‍රනාන්දු යන පිරිස අපේ ජනාධිපති අපේ අගමැති කියා කෑ ගසන්නට වූහ.
ආණ්ඩු පක්ෂයේ සලෝචන ගමගේ ආනන්ද හරිස්චන්ද්‍ර සිසිර ජයකොඩි යන පිරිස අපේ ජනාධිපති යැයි කෑ ගැසීමත් සමග සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.