මෛත්‍රිපාල සිරිසේන අසමත් අැයි??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,809
    1
    9,695
    113
    colombo
    මෛත්‍රිපාල සිරිසේන අසමත් අැයි??

    maf9s1.jpg

    ..ඔබ අසමත් කියා රටට දැනෙන්නේ ඇයි...

    ඔබ මේ රටේ බලය අතට ගත්තේ 2015 ජනවාරි 9 දාය. එදා සිට අද දක්වා...

    රැපියල ඩොලරයට සාපේක්ෂව රැ131 සිට 152 දක්වා කඩා වැටුනේ ඹබ යටතේය.

    ලංකාවේ ට්‍රිලියනයක දැවැන්ත මුල්‍ය පාඩුව සහිත ගණුදෙනුව සිදු වනේනේ ඔබ ප්‍රධානියා වන රජයකින්ය....

    එකී වංචාවේ චෝදනා එල්ල වන පාර්ශවයන්ට අරක්කු නිෂ්පාදනාගාර නව පුවත් පත් අරඹන්න අනුමැතිය ලැබෙන්නේ ඔබ ප්‍රධානියා වන රජයකින්ය....

    රටේ ආර්ථිකය තුළ තිබූ විදෙස් ආයෝජන ඩොලර් බිලියන 3.5 ඉවත්ව යන්නේ ඔබ කලමණාකරණය කරන ආන්ඩුවක් යටතේය..

    රටේ ප්‍රථම වතාවට විදෙස් අමාත්‍යාංශයේ සිටි විශ්‍රාමික යුධ හමුදා නිළධාරියෙකුට රටෙන් එතෙර නඩු වැටෙන විට එයට උත්තර නොදී මග හැර එම චෝදනා අනියමින් සාධාරණීකරනය කරන්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය...

    රටේ අතුරැ දහන් වුවන් පෙන්වා ගනිමින් රටේ අනාගතයේ බෙදී වෙන්වීමකට අවශ්‍ය අතුරැ
    දහන් වීම් වලට මුවාවී යුධ අපරාධ වූ බව සහතික කරන කාර්යාල පිහිටු වීම අරභන්නේ ඹබ නායකයා වන රජයකින්ය.

    රටේ බෞද්ධ භික්ෂුව සිවුරැ මුදලාලිලා ලෙස චීවරධාරියෝ ලෙස නම්බු නාම දෙන ඇමතිවරැ බිහිවෙන්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය.

    රටේ ප්‍රථම වතාවට සඝ වෙද ගුරැ ගොවි කම්කරැ පංතිය පාර දිගේ ගුටි කමින් සිටින්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය.

    රටේ මැතිවරණ කල් දාන්නම රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තත්වය බිහිවෙන්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය.

    රටේ ජනතාව ඹබ අසමත් පාලකයෙකු බව කියන්නේ ඒ නිසාය බොරැ සරළකම් වල එතෙන තඩි කපටිකම් වලින් ජනතාව රැවැට්ටියද නොහැක.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Athttha kathawa macho +REP

    Yahapalana anduwe podi podi hoda wada nathuwa nemei eth overall gaththoth ajoothama anduwak.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,809
    1
    9,695
    113
    colombo
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    zisgfo.jpg
    me commision ekata wela thiyena de

    horakam athe mattu wenakota parliament eka wisirewwe meya

    pahu giya kale election dawas wala nathi randu hadala munge ewunta gahapu ewunwa asana sanwidayaka kale meya

    Horu allagena apu wijedasawa adikarana amathi kamen ain karala "meya adikaranaya swadina kala"

    Loku badak,udu rawulak nathiwa athi habai hibijja wage idagena mulu ratama gonata andanawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    zisgfo.jpg
    me commision ekata wela thiyena de

    horakam athe mattu wenakota parliament eka wisirewwe meya

    pahu giya kale election dawas wala nathi randu hadala munge ewunta gahapu ewunwa asana sanwidayaka kale meya

    Horu allagena apu wijedasawa adikarana amathi kamen ain karala "meya adikaranaya swadina kala"

    Loku badak,udu rawulak nathiwa athi habai hibijja wage idagena mulu ratama gonata andanawa

    What is it like to be a homosexual in Israel?

    Kupferman Judy, Israeli who loves my country with passion
    Answered 1m ago
    I am not one myself but know people who are.

    In Tel Aviv it’s great. I am told it’s one of the most gay friendly cities in the world. There is a huge gay pride parade each year. I see guys (and female couples, though fewer) on the street walking along holding hands, and kissing as well, and there are also quite a few same sex couples pushing baby carriages. There was an interview in the paper a while ago with children of same sex couples, and the consensus was that they had no more difficulties and often less than any other children.

    In other parts of the country I gather it’s also OK - Jerusalem, and this year conservative Beer Sheva too, have gay pride parades. The main problem is for the ultra- Orthodox Jews, who have inner conflicts about their sexual identity because it’s forbidden in the Bible, and for the same reason are afraid their society will know about it. But recently that has begun to be dealt with to some extent, with support groups and such.
     
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    :yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    රුපියල් 10 බෝල් පොයින්ට් පෑනෙන් ැත්සන් කරලා වැඩ භාර ගත්ත මෙතුමා දැන් :rofl:
    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    රෙද්ද තමයි.ඉතිහාසයේ මැතිවරණ සිතියම අකුලා දැමූවෙත් මෙතුමා තමයි :yes:
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    ඒ බව දෙන තීන්දු තීරණ වලින් පේනවා.තමන්ගේ පැත්ත අයට වාසි වෙන විදියටත් අනිත් අයට දැඩි දඩුවම් දෙනවා.
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    තමන්ගේ පැත්තේ් නෙවෙයි බං..පොනිල්ගේ වැඩ මෙයාට දිරවන්නේ නෑ.ඒ හන්දා ටිකක් රිද්දනව..අනික මහ ජනතාවට කිව්ව දේ කොරන්නත් එපැයි :rofl:
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ
    අනිවා උඩ එක කියවපන් :yes:

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    වැඩේ කියන්නේ මහින්දගේ වැරදි වලදි ගිරිය පුප්පන එවුන් ජහපාලන වැරදි වලට නැට්ට පුකේ ගහ ගන්නවා :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුල්ම කරුණු ටික හරි...
    යටට වෙන්න ලියලා තියෙන කරුණු වල වැරැද්ද "මුල්ම" කියන වචනෙ...
    ටොපික් එකට ගැලපෙන්න ඇඩ් කරන්න පුලුවන් තව කරුණු ලිව්වැකි.

    ලෝක හොරුන්ට බේරෙන්නට ඉඩ දී උන්ගෙන්ම ඇරගත්තේ ඔබ ප්‍රධානියා වන රජයයි

    ලෝක හොරුන්ට බිහිවෙන්නට ඉඩදී ඔක්කොම හොරු උනේ ඔබ ප්‍රධානියා වන රජයයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වැඩේ කියන්නේ මහින්දගේ වැරදි වලදි ගිරිය පුප්පන එවුන් ජහපාලන වැරදි වලට නැට්ට පුකේ ගහ ගන්නවා :yes:

    epa ridawanna e aya hithanne e aya vitharayi aththa dakinne kiyala toyiyo hamawelema hari :cool:;)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,809
    1
    9,695
    113
    colombo
    laknath123:22230929 said:
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    රුපියල් 10 බෝල් පොයින්ට් පෑනෙන් ැත්සන් කරලා වැඩ භාර ගත්ත මෙතුමා දැන් :rofl:
    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    රෙද්ද තමයි.ඉතිහාසයේ මැතිවරණ සිතියම අකුලා දැමූවෙත් මෙතුමා තමයි :yes:
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    ඒ බව දෙන තීන්දු තීරණ වලින් පේනවා.තමන්ගේ පැත්ත අයට වාසි වෙන විදියටත් අනිත් අයට දැඩි දඩුවම් දෙනවා.
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    තමන්ගේ පැත්තේ් නෙවෙයි බං..පොනිල්ගේ වැඩ මෙයාට දිරවන්නේ නෑ.ඒ හන්දා ටිකක් රිද්දනව..අනික මහ ජනතාවට කිව්ව දේ කොරන්නත් එපැයි :rofl:
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ
    අනිවා උඩ එක කියවපන් :yes:

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    වැඩේ කියන්නේ මහින්දගේ වැරදි වලදි ගිරිය පුප්පන එවුන් ජහපාලන වැරදි වලට නැට්ට පුකේ ගහ ගන්නවා :yes:

    Yes
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    :rolleyes:
    මේ දේවල් නම් ඇත්ත තමා ...

    හැබැයි මිනිස්සුන්ට ඒවා වැඩක් නෑ ..
    ඊළඟ චන්දෙ පරදිනවා :P