මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද? නෙවිල් රෝහලත් බදු අරගෙන නේද අවුරුදු දහයකට?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මයිත්‍රී පාලනයක් සඳහා චන්දෙ දුන්න දුවීලා පුතීලා එන්න බලන්න
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නෙවිල් ප්‍රනාන්දු නාකිය ඕනි නම් තව අවුරුදු පහක් ජීවත් වෙයි. අවුරුදු දහයක් යනකොට නාකියා මැරිලානේ.එතකොට ඕකට අයිති කාරයෙක් නෑ.මොකද නෙවිල්ට ලමයි නෑ.නිකන්ම ආන්ඩුවට එනවා ඕක.ආය දෙන්න බලාගෙන ගත්තේ නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පය බරවායට ඇටේට බෙහෙත් බදිනව වගේ තවත් මෝඩ හරක් වැඩක් රාජිත-පචඇල්ල බානගේ......

    නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රමිතිය ගැන ප්‍රශ්ණයක් තිබ්බ ද මේ තියන සයිටම් ප්‍රශ්නයේ දී? නෑ. ප්‍රශ්නේ රෝහලට එන ලෙඩුන් ප්‍රමාණවත් නොවීම නිසා සයිටම් එකේ වෛද්‍යෙව්දය හදාරන දරුවන්ට ඕන කරන ක්ලිනික්ල් එක්පෝෂර් එක නොමැති වීම. ඒකට කරන්න තිබ්බේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගාස්තු නොගෙවන රෝහලක් බවට පත් කරන එක.එහෙම වුනා නං ලෙඩ්ඩු එයි ඕන පදං.

    දැන් කරන්නේ මොකක්ද? ආණ්ඩුවෙන් නෙවිල් ලොක්ක ගේ රෝහලට යන පිරිවැය දරනවා. සයිටම් එකේ ළමයි ඒකේ ඉගෙන ගන්නවා. නෙවිල් ලොක්කගේ ලාබය වැඩි වෙනවා මොකද රෝහලේ නඩත්තු සහ පුනරාවර්තන වියදම් නැති නිසා...තව ලාබයකුත් ලැබෙනව රෝහල බද්දට අරං නං.....

    කරන්න ඕන සයිටම් එකේ ප්‍රමිතිය හදනව මිස රෝහල ආණ්ඩුවට ගන්න එක නෙවෙයි.

    මේ මෝඩ වසලයො කරන්නේම ප්‍රශ්නෙ නොවන දේකට මොකක් හරි තොරොම්බල් එකක් දාල පිම්බෙන්න හදන එක...මෝඩ හුකන්නලා!!!:angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නෙවිල් ප්‍රනාන්දු නාකිය ඕනි නම් තව අවුරුදු පහක් ජීවත් වෙයි. අවුරුදු දහයක් යනකොට නාකියා මැරිලානේ.එතකොට ඕකට අයිති කාරයෙක් නෑ.මොකද නෙවිල්ට ලමයි නෑ.නිකන්ම ආන්ඩුවට එනවා ඕක.ආය දෙන්න බලාගෙන ගත්තේ නෑ

    :lol: ඌ මැරුණට උගේ දරුවෝ ජීවත් වෙනවා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පය බරවායට ඇටේට බෙහෙත් බදිනව වගේ තවත් මෝඩ හරක් වැඩක් රාජිත-පචඇල්ල බානගේ......

    නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රමිතිය ගැන ප්‍රශ්ණයක් තිබ්බ ද මේ තියන සයිටම් ප්‍රශ්නයේ දී? නෑ. ප්‍රශ්නේ රෝහලට එන ලෙඩුන් ප්‍රමාණවත් නොවීම නිසා සයිටම් එකේ වෛද්‍යෙව්දය හදාරන දරුවන්ට ඕන කරන ක්ලිනික්ල් එක්පෝෂර් එක නොමැති වීම. ඒකට කරන්න තිබ්බේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගාස්තු නොගෙවන රෝහලක් බවට පත් කරන එක.එහෙම වුනා නං ලෙඩ්ඩු එයි ඕන පදං.

    දැන් කරන්නේ මොකක්ද? ආණ්ඩුවෙන් නෙවිල් ලොක්ක ගේ රෝහලට යන පිරිවැය දරනවා. සයිටම් එකේ ළමයි ඒකේ ඉගෙන ගන්නවා. නෙවිල් ලොක්කගේ ලාබය වැඩි වෙනවා මොකද රෝහලේ නඩත්තු සහ පුනරාවර්තන වියදම් නැති නිසා...තව ලාබයකුත් ලැබෙනව රෝහල බද්දට අරං නං.....

    කරන්න ඕන සයිටම් එකේ ප්‍රමිතිය හදනව මිස රෝහල ආණ්ඩුවට ගන්න එක නෙවෙයි.

    මේ මෝඩ වසලයො කරන්නේම ප්‍රශ්නෙ නොවන දේකට මොකක් හරි තොරොම්බල් එකක් දාල පිම්බෙන්න හදන එක...මෝඩ හුකන්නලා!!!:angry:

    බඳු දීලා නම් ලැබෙන බඳු මුදලින් ණය වාරිකය ගෙවාවි:lol:,
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    :lol: ඌ මැරුණට උගේ දරුවෝ ජීවත් වෙනවා

    පොරට ලමයි නෑ.මම දන්න නිසා කියන්නේ.තනිකඩයා.අනිත් එක තව අවුරුදු දහයකින් මෛත්‍රී ජනාධිපති නෙවෙයි.2028 ඉන්න ප්‍රෙසිඩන්ට් ඒක රාජසන්තක කරයි.ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.මොකෝ ආන්ඩුවේ සේවකයො ඉන්න තැනක් ආපහු දෙන්නත් බෑනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොරට ලමයි නෑ.මම දන්න නිසා කියන්නේ.තනිකඩයා.අනිත් එක තව අවුරුදු දහයකින් මෛත්‍රී ජනාධිපති නෙවෙයි.2028 ඉන්න ප්‍රෙසිඩන්ට් ඒක රාජසන්තක කරයි.ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.මොකෝ ආන්ඩුවේ සේවකයො ඉන්න තැනක් ආපහු දෙන්නත් බෑනේ.
    අනේ පකෝ......
    ලාභ ලබන ආයතන කීයක් තොපේ මහ පොන්නයෝ ජනතාකරණය, ප්‍රතිසංවිධානය කිය කියා කුණු කොල්ලෙට විකිනුවා ද?
    තෝ වගේ අවජාතක යූඑන්පීයේ ගූ පුච්චං කන පින් ගොනෙක් ද මේ කියන්නේ මේවා.....
    ලොල්....
    නැවිල වර...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රෝහල ජනතා මුදලින් නඩත්තු කරනවා..... සයිටම් සිස්සයෝ රෝහලේ සායනික පුහුණුව ගන්නවා..... නෙවිල්ට ලාභ එනවා......
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොරට ලමයි නෑ.මම දන්න නිසා කියන්නේ.තනිකඩයා.අනිත් එක තව අවුරුදු දහයකින් මෛත්‍රී ජනාධිපති නෙවෙයි.2028 ඉන්න ප්‍රෙසිඩන්ට් ඒක රාජසන්තක කරයි.ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.මොකෝ ආන්ඩුවේ සේවකයො ඉන්න තැනක් ආපහු දෙන්නත් බෑනේ.

    බලන් ඉන්න වෙයි නිකන් අයිතිය එනකන්. ඕවට අයිතිවාසිකම් කියන්න එයි පෝලිම් ගැහිල
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අනේ පකෝ......
    ලාභ ලබන ආයතන කීයක් තොපේ මහ පොන්නයෝ ජනතාකරණය, ප්‍රතිසංවිධානය කිය කියා කුණු කොල්ලෙට විකිනුවා ද?
    තෝ වගේ අවජාතක යූඑන්පීයේ ගූ පුච්චං කන පින් ගොනෙක් ද මේ කියන්නේ මේවා.....
    ලොල්....
    නැවිල වර...

    මහින්ද දුන්න නයක්නේ ඔය කරගහගෙන ඉන්නේ.ඒකත් නෙවිල් ගෙවන්න යන්නේ.අනිත් එක මේක ආන්ඩුවට කොහොම හරි අරගෙන තියෙන්නේ.ඒකත් මදිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද දුන්න නයක්නේ ඔය කරගහගෙන ඉන්නේ.ඒකත් නෙවිල් ගෙවන්න යන්නේ.අනිත් එක මේක ආන්ඩුවට කොහොම හරි අරගෙන තියෙන්නේ.ඒකත් මදිද?
    දැන් කවුද පිං ගොනෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආණ්ඩුවට ගන්න කියල කෑගැහුවේ????
    එහෙනං ඔයිට වඩා හොද රෝහල් තියෙන්නේ ගන්න කියහං කෝ ආණ්ඩුවට....ආසිරි එක එහෙම....

    බූරුව වුණාට හී-හෝ ගාන්න එපා යකෝ....
    අහල පහල උන්ට තේරෙනවා තෝ බූරුවා කියලා....

    දැන් ඇමසින්, ග්‍රීන් බ්ලඩ් සහ අපි අලි බං එකවුන්ට් වලින් ඇවිත් තප්පුලලා පලයං.....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රෝහල අවුරුදු 10 කට බඩු අරන්
    පාඩු ලබන නිසා බදු මුදල් දෙනවා නෙවිල් ට
    බදු මුදල් ගෙවපල්ලා උබලා
    කොහොමද මුන්ගේ මොලවල්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොරට ලමයි නෑ.මම දන්න නිසා කියන්නේ.තනිකඩයා.අනිත් එක තව අවුරුදු දහයකින් මෛත්‍රී ජනාධිපති නෙවෙයි.2028 ඉන්න ප්‍රෙසිඩන්ට් ඒක රාජසන්තක කරයි.ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.මොකෝ ආන්ඩුවේ සේවකයො ඉන්න තැනක් ආපහු දෙන්නත් බෑනේ.

    2028 ඉන්න ප්‍රෙසිඩන්ට් ඒක රාජසන්තක කරයි

    8365.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහින්ද දුන්න නයක්නේ ඔය කරගහගෙන ඉන්නේ.ඒකත් නෙවිල් ගෙවන්න යන්නේ.අනිත් එක මේක ආන්ඩුවට කොහොම හරි අරගෙන තියෙන්නේ.ඒකත් මදිද?

    නෙවිල් කොහෙද බන් ඒක ගෙවන්නේ
    රජයෙන් දෙන බදු මුදලින්නේ යකෝ ඌ ඒක ගෙවන්නේ
    කොටින්ම අපේ බදු වලින්නේ ඌ ඒක ගෙවන්නේ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් කවුද පිං ගොනෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආණ්ඩුවට ගන්න කියල කෑගැහුවේ????
    එහෙනං ඔයිට වඩා හොද රෝහල් තියෙන්නේ ගන්න කියහං කෝ ආණ්ඩුවට....ආසිරි එක එහෙම....

    බූරුව වුණාට හී-හෝ ගාන්න එපා යකෝ....
    අහල පහල උන්ට තේරෙනවා තෝ බූරුවා කියලා....

    දැන් ඇමසින්, ග්‍රීන් බ්ලඩ් සහ අපි අලි බං එකවුන්ට් වලින් ඇවිත් තප්පුලලා පලයං.....

    එහෙම පෞද්ගලික දේපල ආන්ඩුවට අරගෙන රාජසන්තක කරන්න බෑ. මේක මරාගේ වගේ ඒකාධිපතියෙක්ගේ පාලනයක් නෙවෙයි.නමුත් මරාගේ පවුලේ දේපල ඔක්කොම රාජසන්තක කරනවා. මොකද ඒවා සාධරන ඒවා නෙවෙයි.අනිත් එක සමන්‍යයෙන් යම් කිසි දේපලක් ගන්නවනම් ආන්ඩුව යම් කිසි වන්දියක් ගෙවන්න ඕන.නැත්නම් ඔය පාරවල් හදනකොට කැඩෙන බිදෙන ගෙවල් වලට සල්ලි නොදී ඉන්න පුලුවන්. සිද්දාලේප අයුර්වේද රෝහලා ආන්ඩුවට හෙට්ටිගොඩ නිකන්ම දුන්නා.මේක ලංකා බැංකුවේ නයක් තියෙන නිසා ඒ ණය ආන්ඩුව හරි නෙවිල් හරි ගෙවන්න ඕන.නැතුව ණය රාජසන්තක කරන්න බෑ.ඒකයි මේක ඉස්සෙල්ලාම බදු ඔප්පුවක් විදිහට ගන්නේ.ණය ගෙවනකම්.ණයට වඩා රෝහලේ වටිනාකම වැඩියි.අවුරුදු දහයකින් මේක සම්පූර්නයෙන්ම ආන්ඩුවට එනවා.මරා සුනාමි වලට ගෙවල් හදන්න දුන්න සල්ලි පෞද්ගලික ගිනුමකට දාගෙන නැති නාස්ති කරා.මේවා ගැන හොයපන් ඉස්සෙල්ල්ලම.කැඩුන ගෙවල් වලට ගෙවපු සල්ලි ටිකත් කෑවා.සිරිලිය ගිනුමේ සල්ලි කොහෙද ගියේ.නිල් බලකාය කප්පම් අරගැන ගත්ත සල්ලි ගිය අතක් හොයන්න බෑ.මේවා තිබ්බනම් නෙවිල්ගෙන් හිගා කන්න ඕන නෑ. ඔය වගෙ හොස්පිටල් පනහක් හදන්න තිබ්බා.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0

    නෙවිල් කොහෙද බන් ඒක ගෙවන්නේ
    රජයෙන් දෙන බදු මුදලින්නේ යකෝ ඌ ඒක ගෙවන්නේ
    කොටින්ම අපේ බදු වලින්නේ ඌ ඒක ගෙවන්නේ

    ඔව් ණයක් තියෙනවනම් ආන්ඩුව ඒක ගෙවන්න ඕන.නෙවේල්ගේ කොටස නිකන් එනවා.ලංකා බැංකුවෙ ණය ආන්ඩුව සහ නෙවිල් ඒකාබද්දව ගෙවනවා