මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒකනේ බලන්නකෝ. ඇයි ඊයේ නෙවිල් සියා කිව්වේ එයා ලොකු පිනක් කරගත්ත කියල.. එයා මේ කරපු දේට අපා ගත වෙන්න කියල හිතාගෙන සහජිවනේ නාමෙන් අපි හැමෝම එකතු වෙලා දැන් බදු ගෙවමු.. දැන් ඉතින් අවුලකුත් නෑනේ මිනිස්සු අතේ සල්ලි තියෙනවනේ. අතේ තියන අමතර මුදලින් නෙවිල් සීයාගේ පින් කැටේට කියක් හරි දැම්මම මක් වෙනවද :yes:

    මෙව් තමා මොල කියන්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒකනේ බලන්නකෝ. ඇයි ඊයේ නෙවිල් සියා කිව්වේ එයා ලොකු පිනක් කරගත්ත කියල.. එයා මේ කරපු දේට අපා ගත වෙන්න කියල හිතාගෙන සහජිවනේ නාමෙන් අපි හැමෝම එකතු වෙලා දැන් බදු ගෙවමු.. දැන් ඉතින් අවුලකුත් නෑනේ මිනිස්සු අතේ සල්ලි තියෙනවනේ. අතේ තියන අමතර මුදලින් නෙවිල් සීයාගේ පින් කැටේට කියක් හරි දැම්මම මක් වෙනවද :yes:

    දැන් අතමිටත් සරු සරු හින්ද අපි නෙවිල් සීයට කොහොම හරි හෙල්ප් කරමු සයිටම් ගොඩදාගෙන දුවට හොද අනාගතයක් හදන්න.....
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් අතමිටත් සරු සරු හින්ද අපි නෙවිල් සීයට කොහොම හරි හෙල්ප් කරමු සයිටම් ගොඩදාගෙන දුවට හොද අනාගතයක් හදන්න.....

    නෙවිල්ට දුවෙක් ඇත්තෙත් නෑ.හිටියත් ඕක ආපහු දෙන්නෙත් නෑ.බැංකු නය රාජසන්තක කරන්න බෑනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන මගුල හරි කරලා ආණ්ඩුව මේ තියෙන කැම්පස් වලට අමතරව ප්‍රයිවට් කැම්පස් පටන්ගත්තොත් ඉගෙනගන්න රට යන ළමයින්ගේ කෝටි ගණන් සල්ලි පිට යන එක වලක්වගන්න පුළුවන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,764
    113
    හස්තිශෛලපුර
    පය බරවායට ඇටේට බෙහෙත් බදිනව වගේ තවත් මෝඩ හරක් වැඩක් රාජිත-පචඇල්ල බානගේ......

    නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රමිතිය ගැන ප්‍රශ්ණයක් තිබ්බ ද මේ තියන සයිටම් ප්‍රශ්නයේ දී? නෑ. ප්‍රශ්නේ රෝහලට එන ලෙඩුන් ප්‍රමාණවත් නොවීම නිසා සයිටම් එකේ වෛද්‍යෙව්දය හදාරන දරුවන්ට ඕන කරන ක්ලිනික්ල් එක්පෝෂර් එක නොමැති වීම. ඒකට කරන්න තිබ්බේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගාස්තු නොගෙවන රෝහලක් බවට පත් කරන එක.එහෙම වුනා නං ලෙඩ්ඩු එයි ඕන පදං.

    දැන් කරන්නේ මොකක්ද? ආණ්ඩුවෙන් නෙවිල් ලොක්ක ගේ රෝහලට යන පිරිවැය දරනවා. සයිටම් එකේ ළමයි ඒකේ ඉගෙන ගන්නවා. නෙවිල් ලොක්කගේ ලාබය වැඩි වෙනවා මොකද රෝහලේ නඩත්තු සහ පුනරාවර්තන වියදම් නැති නිසා...තව ලාබයකුත් ලැබෙනව රෝහල බද්දට අරං නං.....

    කරන්න ඕන සයිටම් එකේ ප්‍රමිතිය හදනව මිස රෝහල ආණ්ඩුවට ගන්න එක නෙවෙයි.

    මේ මෝඩ වසලයො කරන්නේම ප්‍රශ්නෙ නොවන දේකට මොකක් හරි තොරොම්බල් එකක් දාල පිම්බෙන්න හදන එක...මෝඩ හුකන්නලා!!!:angry:

    උබට මේවා මතක් වෙන්නේ, ඒක රජයට ගත්තට පස්සෙද? ගන්න කලින් මේවා උබට තේරුනේ නැද්ද.

    ගන්න කලිනුයි මතයක් හදන්න ඕනේ, ගත්තට පස්සේ මෙහෙම කියන ඒකෙන් කාටවත් වැඩක් නෑ මචං...

    මහින්දයා කරපු සේරම හොදයි, සිරිසේනයා කරන සේරම දේ වැරදියි කන්සෙප්ට් ඒක හරි යන්නේ නෑ මචං...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,764
    113
    හස්තිශෛලපුර
    මොන මගුල හරි කරලා ආණ්ඩුව මේ තියෙන කැම්පස් වලට අමතරව ප්‍රයිවට් කැම්පස් පටන්ගත්තොත් ඉගෙනගන්න රට යන ළමයින්ගේ කෝටි ගණන් සල්ලි පිට යන එක වලක්වගන්න පුළුවන්.

    ඇස් ඇරලා බලපන්, ප්‍රයිවට් කැම්පස් දැනුත් තියනවා.. :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබට මේවා මතක් වෙන්නේ, ඒක රජයට ගත්තට පස්සෙද? ගන්න කලින් මේවා උබට තේරුනේ නැද්ද.

    ගන්න කලිනුයි මතයක් හදන්න ඕනේ, ගත්තට පස්සේ මෙහෙම කියන ඒකෙන් කාටවත් වැඩක් නෑ මචං...

    මහින්දයා කරපු සේරම හොදයි, සිරිසේනයා කරන සේරම දේ වැරදියි කන්සෙප්ට් ඒක හරි යන්නේ නෑ මචං...
    මම කවදාවත් එහෙම කියන්නේ නෑ. මහින්දයා ඇරියත් සිරා ඇරියත්, උඹ ඇරියත්, මම ඇරියත් පඩේ ගදයි. මෙතන ඉන්න මේ ග්‍රීන්ස් කියන පොන්නයා කියන්නේ රනිල් අරින පඩ සුවදයි කියලා....

    ඕක රජයට පවර ගන්නවා කියල හෙනට ඇඩ් දැම්මා. හැබැයි කැබිනට් පේපර් එක එළියට දුන්නේ නෑ. අන්තිමේ දී වසර 10කට බදු ගැනීම කරල තියෙන්නේ.

    මචං ව්‍යාපාර වලට ණය දෙනව බැංකු වලින්, ආණ්ඩු වලින්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන් වලට මගේ කිසිම විරෝධයක් නෑ. නමුත්, ලක්ෂ ගානක් සල්ලි ගන්නව නං, ඒ ආයතනයේ යුතුකම දරුවන්ට පිළිගත් අධ්‍යාපනයක් ලබා දීම. රංජිතටයි, පච ඇල්ලටයි තමං පච වීම නවත්ත ගන්න හරි හැටි එක්ස්පෝෂර් එකක් නැති වෛදයවරු බිහිකිරීම අනුමත කරන්න පුළුවන් ද?

    මේ ඉන්න පොන්න ආණ්ඩුවට කරන්න තියෙන්නේ නෙවිල් ගේ පස්ස බේරන එක නෙවෙයි. වෛද්‍ය සභාවේ නිර්ණායක සම්පූර්ණ කරන්න කියලා ආයතනයට බල කරන එක. එතකොට ඔය හොස්පිට්ල් එක නොමිලේ බෙහෙත් දෙන තැනක් වේවි. ඒ පිරිවැය ආණ්ඩුවෙන් දරලා, තමන් ගේ ලේලි ඩොකියක් කරන එක නෙවයි කරන්න ඕන ආණ්ඩුවේ සල්ලි වලින්.