උබට මේවා මතක් වෙන්නේ, ඒක රජයට ගත්තට පස්සෙද? ගන්න කලින් මේවා උබට තේරුනේ නැද්ද.
ගන්න කලිනුයි මතයක් හදන්න ඕනේ, ගත්තට පස්සේ මෙහෙම කියන ඒකෙන් කාටවත් වැඩක් නෑ මචං...
මහින්දයා කරපු සේරම හොදයි, සිරිසේනයා කරන සේරම දේ වැරදියි කන්සෙප්ට් ඒක හරි යන්නේ නෑ මචං...
මම කවදාවත් එහෙම කියන්නේ නෑ. මහින්දයා ඇරියත් සිරා ඇරියත්, උඹ ඇරියත්, මම ඇරියත් පඩේ ගදයි. මෙතන ඉන්න මේ ග්‍රීන්ස් කියන පොන්නයා කියන්නේ රනිල් අරින පඩ සුවදයි කියලා....
ඕක රජයට පවර ගන්නවා කියල හෙනට ඇඩ් දැම්මා. හැබැයි කැබිනට් පේපර් එක එළියට දුන්නේ නෑ. අන්තිමේ දී වසර 10කට බදු ගැනීම කරල තියෙන්නේ.
මචං ව්‍යාපාර වලට ණය දෙනව බැංකු වලින්, ආණ්ඩු වලින්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන් වලට මගේ කිසිම විරෝධයක් නෑ. නමුත්, ලක්ෂ ගානක් සල්ලි ගන්නව නං, ඒ ආයතනයේ යුතුකම දරුවන්ට පිළිගත් අධ්‍යාපනයක් ලබා දීම. රංජිතටයි, පච ඇල්ලටයි තමං පච වීම නවත්ත ගන්න හරි හැටි එක්ස්පෝෂර් එකක් නැති වෛදයවරු බිහිකිරීම අනුමත කරන්න පුළුවන් ද?
මේ ඉන්න පොන්න ආණ්ඩුවට කරන්න තියෙන්නේ නෙවිල් ගේ පස්ස බේරන එක නෙවෙයි. වෛද්‍ය සභාවේ නිර්ණායක සම්පූර්ණ කරන්න කියලා ආයතනයට බල කරන එක. එතකොට ඔය හොස්පිට්ල් එක නොමිලේ බෙහෙත් දෙන තැනක් වේවි. ඒ පිරිවැය ආණ්ඩුවෙන් දරලා, තමන් ගේ ලේලි ඩොකියක් කරන එක නෙවයි කරන්න ඕන ආණ්ඩුවේ සල්ලි වලින්.