මෛත්‍රි උබලව ඇන්දලා - ආප්ප Season 2

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෛත්‍රි උබලව ඇන්දලා - ආප්ප Season 2

    මෛත්‍රි උබලව ඇන්දලා

    බැදුම්කර කේස්..උසාවිකේස්..නව වියවස්තා කේස් ඔක්ක්ම යට...
    රනිල් තමා නීතිය හා සාමය ඇමතිකරල තියෙන්නෙ
    සිරිසේන මහත්තය ඇරල ඔන්න..

    රනිල් නීතිය - අජිත් පෙරේරා බන්ධනාගාර ඇමති
    ශුවර් එකට බැදුම්කර කේස් අනන් මනන් ඉවරයි..මහින්දල නාමල්ල ගෝටල ඇතුලෙ...නෝ ලෙල්ලුම්..patta ගේම

    ආප්ප Season 2:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් හොරු ඇල්ලුවේ නැත්තන් වැරදිකාරයා වෙන්නේ රනිල් :D මයිත්‍රී ගේ ටිකිරි මොලේ කොහොමද :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෛත්‍රි උබලව ඇන්දලා

    බැදුම්කර කේස්..උසාවිකේස්..නව වියවස්තා කේස් ඔක්ක්ම යට...
    රනිල් තමා නීතිය හා සාමය ඇමතිකරල තියෙන්නෙ
    සිරිසේන මහත්තය ඇරල ඔන්න..

    රනිල් නීතිය - අජිත් පෙරේරා බන්ධනාගාර ඇමති
    ශුවර් එකට බැදුම්කර කේස් අනන් මනන් ඉවරයි..මහින්දල නාමල්ල ගෝටල ඇතුලෙ...නෝ ලෙල්ලුම්..patta ගේම

    ආප්ප Season 2:lol::lol:

    ලන්කාවේ දේශපාලනය ගැන උඹේ දැනුම නම් මදි

    දැන් හොරු ඇල්ලුවේ නැත්තන් වැරදිකාරයා වෙන්නේ රනිල් :D මයිත්‍රී ගේ ටිකිරි මොලේ කොහොමද :P

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,821
    113
    thamath chanda prathipale therum aragena nathi hati. ranilta wada sagala hitiya nam hodai.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැන් හොරු ඇල්ලුවේ නැත්තන් වැරදිකාරයා වෙන්නේ රනිල් :D මයිත්‍රී ගේ ටිකිරි මොලේ කොහොමද :P

    වෙන්න පුලුවන්

    හොරු අල්ලනව කියන්නෙ මොකක්ද බන් රනිලුත් වග කියන්න එපැයි බැදුම්කර මගෙඩියට..ඌ ඌවම අල්ල ගන්න එකද ඌ අනික් අල්ලපු එවුනුත් නිදහස් කරන එකද වෙන්නෙ..මොකද නීතිපති දැන් උගේ යට ඉන්නෙ කෙලින්ම

    බැසිල්ල නාමල්ල ඇතුලට දැම්මොත් රනිල්ට පොපෙ එවුන්ගෙ නරකනාමෙ...පොපෙ නායකත්වෙ හිස් වෙන නිසා මෛත්‍රීගාවට සෙට් එක එන්න වෙනවා..මුන් එහෙමෙහෙ වාහන වලින් පහුගියකාලෙ දිව්ව දිවිල්ලට මිනිස්සු හිතන්න ඇත්තෙ මෛත්‍රී ලොක්ක හොදක් කරයි කියල මේ සැරේ