සුදු වෑන් පකයට සුදු කොඩි පේනවා ඇති දැන්
suddek hinda umbe ammata umbawa hamba wuna paliyata oya tharan puka denna yanna epa.
සුදු වෑන් පකයට සුදු කොඩි පේනවා ඇති දැන්
විශේෂයෙන්ම මම දන්නව ඔය නිදහස් කරන්න හදන අය අතර ඉන්නව “මොරිස්” සහ “ගිරි” කියල පුද්ගලයන් දෙදෙනෙක්. ඒ අයගෙ නියම නම් මේව නොවෙයි. එල්ටීටීඊ සංවිධානය තුළ ඔවුන්ව හඳුන්වල තිබෙන්නෙ මේ නම් වළින්. ඔවුන් තමයි ප්රභාකරන්ගේ සහ පොට්ටු අම්මාන්ගේ ඍජු උපදෙස් යටතේ මුළු කොළඹ ප්‍රදේශයම භාරව ත්‍රස්තවාදී ක්‍රියා මෙහෙයවපු දෙදෙනා. මේ දෙදෙනව අත් අඩංගුවට ගැනීමට අපි විශාල පරිශ්‍රමයක් දැරුවා. යුද්ධය අවසන් වුනාටත් පසුව තමයි ඔවුන්ව සොයා ගැනීමට හැකියාව ලැබුනේ. මේ දෙදෙන තමයි කොළඹ සිදුවුනු සෑම ත්‍රස්තවාදී ක්‍රියාවකටම වගකිව යුත්තේ. යුධ හමුදා මූලස්ථානය ඇතුළෙදි එවකට හිටපු යුධ හමුදාපතිවරයට බෝම්බ දමපු තැනැත්තියව ඒක ඇතුළට එක්කගෙන ගියේ මේ මොරිස් කියන පුද්ගලයා.http://lankanewsalert.com/archives/46460#ZQsqJ8kFWJ8zkcxv.99
අද රජයෙ ඉන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ මේ අයව අත් අඩංගුවට ගන්න කොතරම් වෙහෙසක් දැරුවද කියලා.



මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය...![]()
