මෛත්‍රි ජනපති වුණේ- gota

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විශේෂයෙන්ම මම දන්නව ඔය නිදහස් කරන්න හදන අය අතර ඉන්නව “මොරිස්” සහ “ගිරි” කියල පුද්ගලයන් දෙදෙනෙක්. ඒ අයගෙ නියම නම් මේව නොවෙයි. එල්ටීටීඊ සංවිධානය තුළ ඔවුන්ව හඳුන්වල තිබෙන්නෙ මේ නම් වළින්. ඔවුන් තමයි ප්‍රභාකරන්ගේ සහ පොට්ටු අම්මාන්ගේ ඍජු උපදෙස් යටතේ මුළු කොළඹ ප්‍රදේශයම භාරව ත්‍රස්තවාදී ක්‍රියා මෙහෙයවපු දෙදෙනා. මේ දෙදෙනව අත් අඩංගුවට ගැනීමට අපි විශාල පරිශ්‍රමයක් දැරුවා. යුද්ධය අවසන් වුනාටත් පසුව තමයි ඔවුන්ව සොයා ගැනීමට හැකියාව ලැබුනේ. මේ දෙදෙන තමයි කොළඹ සිදුවුනු සෑම ත්‍රස්තවාදී ක්‍රියාවකටම වගකිව යුත්තේ. යුධ හමුදා මූලස්ථානය ඇතුළෙදි එවකට හිටපු යුධ හමුදාපතිවරයට බෝම්බ දමපු තැනැත්තියව ඒක ඇතුළට එක්කගෙන ගියේ මේ මොරිස් කියන පුද්ගලයා.

    අද රජයෙ ඉන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ මේ අයව අත් අඩංගුවට ගන්න කොතරම් වෙහෙසක් දැරුවද කියලා.
    http://lankanewsalert.com/archives/46460#ZQsqJ8kFWJ8zkcxv.99

    :no::no::no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕවා කියලා වැඩක් නෑ මචන්.. MY3 පෙන්දට චන්දෙ දුන්න හැම එකාටම සාප වෙනවා.. රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන්, ලක්ෂ 62 ක් ගුණමකු, කුහකයන්ට ඉවසන්න බැරි උනා.. ඒකයි උනේ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:


    :no:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    12495177_1708653126037235_8938292444856531590_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හමුදාව පාවා දුන් හමුදා ලොක්‌කෙක්‌ යළි සේවයේ!

    කීර්ති වර්ණකුලසූරිය

    ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට ඇමරිකානු නීතිවේදියකු වෙත සාවද්‍ය දිවුරුම් ප්‍රකාශයක්‌ ලබාදුන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු යළි සේවයේ පිහිටුවා ඇත.

    මෙම මේජර් ජෙනරාල්වරයා පසුගිය සමයේ ධුරයෙන් ඉවත් කර තිබුණි.

    දේශපාලනඥයකුගේ ඥාතියකු වූ මොහුට සහ පවුලේ අයට බ්‍රිතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබාදී තිබූ බවද හෙළි වී ඇත.

    වන්නි මෙහෙයුමට කිසිසේත් දායක නොවූ මෙම මේජර් ජෙනරාල්වරයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    මෙම මේජර් ජෙනරාල්වරයාගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු හමුදා බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.