මෛත්‍රි දිනලා ඉවරයි‍.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මෙ දුෂකයන්ගෙ අවසන් හොරාවයි, නොපමාව කුසලෙහි යෙදෙන්න

    Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා

    :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ජමාල්;17616102 said:
    සීසර් හා බෘටස් ඉතිහාසයේ ඉගැන්වූ පාඩම
    ජුලියස් සීසර් අධිරාජ්‍යවාදියෙක් මෙන්ම රෝමයේ බලගතුම මිනිසා විය. බෘටස් යනු මේ මහා බලගතු අධිරාජ්‍යවාදියා මරා දැමු මිනිසාය. එතෙක් කිසිවෙකු නොදත් බෘටස් එක් රැයකින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් වන්නේ සීසර් පරාජය කල මිනිසා ලෙසය. රෝමයේ දේශපාලන සම්ප්‍රදාය වුයේ ජනරජයක් ලෙස සාමුහිකව පාලනය කිරීමය. එහෙත් සීසර් ලැබූ අසීමිත බලය නිසා ඔහු සියලු දේශපාලන සම්ප්‍රදායන් සිඳ බිඳ දැමීය. බලයෙන් මත්වී ඒකාධිපති වියරුවෙන් සීමා නොවී අධිරාජ්‍යවාදය දක්වා තම පාලනය දිගු කළේය. ජනරජ සම්ප්‍රදාය උඩුයටිකුරු කර දැමීය. ජනතාව පමණක් නොව තම කිට්ටුවන්තම සගයෙකු වූ බෘටස් ද උරණ විය. සීසර් මරා දැමීමෙන් පසුව බෘටස් කිවේ සීසර්ට අඩුවෙන් ආදරය කළා නොව රෝමයට වැඩියෙන් ආදරය කල බවය. ඉතිහාසය විසින් බෘටස් කෙසේ විකෘති කලද ඔහු නියෝජනය කලේ ජනතාවය. සීසර් ට වඩා බෘටස් මට වටින්නේ ඒ නිසාය..

    (උපුටා ගැනීමකි)

    :lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මෛත්‍රි දිනලා ඉවරයි දැන් අපිට කෙල වෙන්න පටන් අරන් :D

    රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත් :lol: :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ



    ටොයියෝ ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු
    ටොයියෝ ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු
    ටොයියෝ ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු

     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    r.pathirana:17614976 said:
    පලාත් කඩ කඩ ඡන්ද 29 දින්නා කියලා උඩ පැන පැන හිටියා මේ පාරනම් මහ මොලකාරයාටම කෙලවෙනවා .දැන් බත් ගොට්ටෝ බයවෙලා ඉන්නේ 9 වෙනිදායින් පස්සේ මොකද කරන්නේ මේ දුෂණ ක්‍රමයෙන් හරි හම්බ කරන් කන එවුන්ටයි කියන්නේ මේ උබලාගේ අවසන් හෝරාවයි.

    තොපිලා තමයි අපිවත් රැවැට්ටුවේ පොන්න පකයින්ට ඡන්දෙ දෙන්න කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් වත් පෙන්න නැ... ඉතිං හිතා ගනින්කෝ :lol::lol::lol:

    ලොල් දැන් හරිද තොපිට ?:lol::lol::lol::lol: නොදකින් මිහරක්..:confused:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    සිරා බම්ප්.සිරා ඇවුරුදු දෙකක් ඇතුලත කුජීත උන කුජීත විල්ල .
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු. :love::love::love:

    :rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.