සිරාවට..මරාගෙ උන් දැන් තුශ්නිම්බූත වෙලා ඉන්නෙ. මකබෑවිලා ගියදෙන් බන්..![]()


මෙ දුෂකයන්ගෙ අවසන් හොරාවයි, නොපමාව කුසලෙහි යෙදෙන්න
Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා

ජමාල්;17616102 said:සීසර් හා බෘටස් ඉතිහාසයේ ඉගැන්වූ පාඩම
ජුලියස් සීසර් අධිරාජ්‍යවාදියෙක් මෙන්ම රෝමයේ බලගතුම මිනිසා විය. බෘටස් යනු මේ මහා බලගතු අධිරාජ්‍යවාදියා මරා දැමු මිනිසාය. එතෙක් කිසිවෙකු නොදත් බෘටස් එක් රැයකින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් වන්නේ සීසර් පරාජය කල මිනිසා ලෙසය. රෝමයේ දේශපාලන සම්ප්රදාය වුයේ ජනරජයක් ලෙස සාමුහිකව පාලනය කිරීමය. එහෙත් සීසර් ලැබූ අසීමිත බලය නිසා ඔහු සියලු දේශපාලන සම්ප්‍රදායන් සිඳ බිඳ දැමීය. බලයෙන් මත්වී ඒකාධිපති වියරුවෙන් සීමා නොවී අධිරාජ්‍යවාදය දක්වා තම පාලනය දිගු කළේය. ජනරජ සම්ප්රදාය උඩුයටිකුරු කර දැමීය. ජනතාව පමණක් නොව තම කිට්ටුවන්තම සගයෙකු වූ බෘටස් ද උරණ විය. සීසර් මරා දැමීමෙන් පසුව බෘටස් කිවේ සීසර්ට අඩුවෙන් ආදරය කළා නොව රෝමයට වැඩියෙන් ආදරය කල බවය. ඉතිහාසය විසින් බෘටස් කෙසේ විකෘති කලද ඔහු නියෝජනය කලේ ජනතාවය. සීසර් ට වඩා බෘටස් මට වටින්නේ ඒ නිසාය..
(උපුටා ගැනීමකි)

මෛත්‍රි දිනලා ඉවරයි දැන් අපිට කෙල වෙන්න පටන් අරන්![]()

r.pathirana:17614976 said:පලාත් කඩ කඩ ඡන්ද 29 දින්නා කියලා උඩ පැන පැන හිටියා මේ පාරනම් මහ මොලකාරයාටම කෙලවෙනවා .දැන් බත් ගොට්ටෝ බයවෙලා ඉන්නේ 9 වෙනිදායින් පස්සේ මොකද කරන්නේ මේ දුෂණ ක්‍රමයෙන් හරි හම්බ කරන් කන එවුන්ටයි කියන්නේ මේ උබලාගේ අවසන් හෝරාවයි.
aniwa. dan ekek hoyaganna ba mahindata chande dena.![]()

ඌ තාම ළිදේ . ගොඩ එන්න විදියක් ඇත්තෙම නෑනේ . ගිලිලා මැරිලද දන්නේ නැ .![]()




එරෝසන් වත් පෙන්න නැ... ඉතිං හිතා ගනින්කෝ![]()



නොදකින් මිහරක්..
හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.![]()
