මේ වගේ එව කොහොමත් කරනවා බන් ඔව නවත්වන්න බෑ මහින්ද ඉන්න කොටක් එහෙමමයි.
ජාතිවාදය ඇවිස්සිල්ලක් නෙමේ.මම කිව්වේ මහින්ද ෆේල් උන පැත්තක් ගැන. මහින්දට බැරි උනා සුලු ජාතින් දිනා ගන්න. ඒකට හේතුව මහින්ද විතරක් නෙමේ.machan dan methana jaati waade awussana hadanna epa. mahinda paraduna. accept it. tamil/muslim wherever they live, they are sri lankans. but we should thank mahinda for winning war. he got 2nd chance because of that. now we need to change country with better economy and democracy.
මේ උඹලා මහින්දට සුදු හුණ ගාන්න හදන්න එපා. ඌ දිනපුවා විතරක් ප්රකාශ කරලා මෛත්රී දිනපුවා පරක්කු කරන්න කියලා මැතිවරණ කොමාට බලපෑම් කරද්දි, එතුමා ඒකට සැලෙන්නේ නැතුව රනිල්ට ඌය ගැන කිව්වම රනිල් ගිහිනුයි යවලා තියෙන්නේ මහ එකාව. රතන හාමුදුරුවෝ අරලියගහමන්දිරය ගාව පාන්දර ගිනි තියා ගන්න ගිය කතාව තොපි දන්නවද? මම මොකුත් කියන්නෙ නෑ බොරුනෙමෙයි හොයලා බලපල්ලා. මහින්දයා දැන් ලස්සනට රඟපානවා අනුකම්පාව දිනා ගන්න. ටහුකවනන් ඕනේ කැරියගේ මුලු පරම්පරාවටම. රනිල් මොලේ පාවිච්චි කරපු නිසා රටේ වෙන්න ගිය ලොකු විනාසයක් නැවතුනා.
උනේ නම් ඕකේ අනිත් පැත්ත. ඔක්කොම මයිත්රී දින්න ඒවා තමා මුලින්ම දැම්මේ![]()
matanan dukak na. me karapu kari wadeta.
![]()

උඹ මට පතිරණ දාපු රිප්ලයි එක කෝට් කල නිසයි දැම්මෙ? මම බං පළවෙනි එකේ ඉඳන් අවසානෙ වෙනකන්ම අහන් හිටියා පැය 38ක් නිදා ගන්නේ නැතුව. මුලින් කිව්වේ අහින්ද දිනපු ටික තැපැල්. කිළිනොච්චිය කියන කොටයි ලීඩ් එක ආවේ. ඒ ලීඩ් එක ඇල්ලුවේ නැහැ. අනික බං දැක්කේ නැද්ද මම දාලා තියෙනවා කොමසාරිස් මහින්දයා කිව්ව එකට එකඟ වෙලා නැහැ කියලා. අනික කොමසාරිසුත් නොකියා කිව්වෙ අපිට යම් බලපෑමක් වුනා කියලා ඔය සිද්ධිය. මොකුත්ම කියන්නෙ නෑ මචං මහින්දව සුද්ද කරපන් තව. අද දින්නනම් බලා ගන්න තිබ්බා. මහින්ද හොඳට රඟ පෑවා. උඹලත් ආයේ අහු උනා. කිසිම දෙයක් කියන්නෙ නෑ හොයලා බලපන්. හොඳට දන්න කියන යාලුවෙක්ගේ හරි අඳුනන එකෙක් ඉන්නවනම් අරලියගහ මන්දිරේ ඉන්න හෝ මැතිවරණ කොමසාරිස් කාර්්යයාලයේ වැඩ කරන හෙමීට නිවාඩු පාඩුව හොයලා බලපන්.
බලමු බලමු මෙව ඇත්ත නම් මේ ගැන එලිවෙවි ඉදිරියට.


ජාතිවාදය ඇවිස්සිල්ලක් නෙමේ.මම කිව්වේ මහින්ද ෆේල් උන පැත්තක් ගැන. මහින්දට බැරි උනා සුලු ජාතින් දිනා ගන්න. ඒකට හේතුව මහින්ද විතරක් නෙමේ.
උතුරට කොච්චර නම් දෙවල් කලාද? අපිව දඹදිව යවන්න මුකුත් නෑ, ඒත් මුස්ලිම් උන්ට මක්කම යවන්න ලෑස්ති වුනේ. ඉතින් අපිට වඩා දේවල් කල මුස්ලිම්,දෙමල අයට. ඒත් උන් මුකුත්ම කලේ නැති ටීඑන් ඒ එකට චන්දෙ දුන්නා. ඔන්න ඕකයි උනේ.




උතුරේ සහ නැගෙනහිරෙ පැරදුනත් මිට වැඩිය ඡන්ද ගන්න තිබ්බා මහින්දට. ඒත් මහින්ද විරවන්ෂලාගේ අන්තවාදී මතවාදවලට වේදිකාවේ ඉඩක් දුන්න නිසාත්, බොදුබලේ කරන සමහර අන්තවාදී වැඩවලට බුරුල දුන්න හින්දත් උතුරේ, නැගෙනහිර හිටිය යම්තාක් හරි මධ්යස්ත දෙමල, මුස්ලිම් මිනිස්සුන්ගෙත් හිතරිදුනා. ඒ අයගෙන් සමහර අය මුස්ලිම් කොන්ග්රස්, දෙමල සන්ධානෙට ඒ හින්දා එකතුවුනා මං හිතන්නේ. අනිත් පැත්තේ විමල්ලා, බොදුබලේ කරපු කියපු සමහර දේවල් නිසා සමහර සිංහල මිනිස්සුන් වුනත් කලකිරුණා. මහින්ද යුද්දේ ඉඅවර කරලා , සංවර්ධනය ඒ ප්රදේශවලට ගෙනිච්චට ජාතින් අතර සමගිය ඇති කරන්න නිසි ප්රතිපත්තියක්, වැඩපිළිවෙලක් තිබ්බේ නෑ.
පතියා,,,
ඕනිවට වඩා හැගීම් වලට වහල්වෙන්න එපා මචෝ
අපි ඉතිහාසයේ ඉදලාම කෙලවගත්තේ ඕකෙන්
මහින්ද බබෙක් නෙවෙයිනේ බන්
පැහැදිලිවම ලසන්ත වික්රමතුංග ඝාතනයට මහින්ද සම්බන්දයි
මහින්ද සුපිරියට රටේ ජාතික ධනය හොරකම් කරා
එවුව්වා දැනගෙන මිනිහාගේම ඇමතිලා මිනිහට විරුද්ධව වැඩකරයි කියලා හිතුව නිසා අමතිලාටත් හොදට කන්න චාන්ස් එක දුන්නා.
විජේදාස රාජපක්ෂ කෝප් වාර්තාව මහින්දට දුන්නවෙලේ
මහින්ද ඒකේ ඉන්න පක්ෂ විපක්ෂ බල්ලෝ ටික ඔක්කොටම දඩුවම් කරනම් අදත් ජනපති මහින්ද බන්..
මිනිහා මොකද කරේ ඒ හොරු ටික ඔඩොක්කුවට දාගෙන
විපක්ෂයේ හොරු ටිකත් file එක පෙන්නලා තමන් ලගට අරගෙන
ෆන් එකේ හිටියා ...
දැන් ඔය ගියේ කෙලවිලා ...
මහින්ද පැරදුනේ බන් මහින්දගේ වැරදි නිසා. වටේ එවුන් ගහන ගහන පදේට නටන්න මහින්ද කියන්නේ බබෙක් නෙවේ නේ!
ඇත්ත කතාව වටේ එවුනුයි රටේ එවුනුයි නටුවේ මහින්දගේ පදේට!

අඩන්න එපා බන් තාම පත් උනා විතරයි ... හොරුන්ට නටන්න වෙන්නේ නැ මේපාර ... , හෙට අනිද්දාට ජනතාවට සහන දීලා ,, ඒවගේම රටේ අලුත් වෙනසක් ඇති කරයි ,,, සතුට කියන්නේ ඒකාධිපති බලලොබි නායකයා පලවා හැරීමයි ,,
වරදකාරයන්ට සබ්බුව ලගදීම ලැබෙනු ඇත..